HSBC or NDB

gayankasun

Junior member
  • Jan 20, 2010
    74
    39
    18
    car parking? mokakda ee seen eka, Got a Signature Card oya seen eka danne na.

    ට්‍රැවල් වලට විතරක් තියාගෙන ඉන්න HSBC Premier ඒ වැඩේට නම් වාසියි, ඩොලර් බ්ලොක් කරපු කාලෙත් අවුලක් උනේ නෑ එලියෙන් ගද්දි. වීසා ඔන් අරයිවල් වීසා සහ ටුවරිස්ට් වීසා යද්දි ලොකුවට කෑශ් පෙන්නන්න ඕනෙත් නෑ, මේ කාඩ් ඉමිග්‍රේශන් උන්ට හුරුයි. ස්ටේට්මන්ට් අහල නෑ මගෙන්, සමහර ලංකාවෙ කාඩ් පෙන්නුවම ස්ටේට්මන්ට් පෙන්නන්න කියනව දැකල තියෙනව. ඇනුවල් ෆී නම් නැද්ද මන්ද ශුවර් නෑ. ගියත් ලොකු ගාණක් නෙමයි ද මන්ද, මගේ අඩු කුලේ ශොපින් සර්කල් එකේ නම් ඔෆර්ස් නෑ. හැබැයි අර කෑශ්බැක් කාඩ් එක නම් පට්ට වගේ. ප්‍රිමියර් එකට එහෙම කෑශ්බැක් නැද්ද මන්ද.

    View attachment 233455

    Screenshot 2024-07-24 at 9.57.19 AM.png

    ------ Post added on Jul 24, 2024 at 10:00 AM
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    HSBS Premier walata monada requirments? bank account ekak maintain karanna ona qwwa minimun 500k da koheda. is that true machan ?
    Maintenance nam danne na bro, meka passen awith deepu ekak godak kal. ethakota mama bohoma podi kalayak dialog eke hitiya. Net Salary wage double limit dunna, Degree ekai transcript ekai gatta. echcharai, Passe ee account eka Wena ratawal 4kata wage transfer karagaththa. Mun HSBC ma unata ratawal athare yaddi wenama banks wage wada karanne. account number change wenawa. dan aye lankawata awith innawa, thama me account ekata link wechcha Qatar HSBC account ekak nam thiye satha pahak na eeke, qatar walin deepu credit card eka nam cancel kala wadak nathi hinda, lankawe eke danata savings eke nam 50000k wath na awuruddak wage idan, ticket ekak ehema dammoth ewelema transfer ekak dala bill eka settle karanawa. minimum balance charge ekak gahalath na habai me para.

    View attachment 233458
    ------ Post added on Jul 24, 2024 at 10:00 AM

    Sukai, dan una nam loweth ganna wenne na :D
    ------ Post added on Jul 24, 2024 at 10:04 AM
     
    • Like
    Reactions: gayankasun and NRTG

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    ට්‍රැවල් වලට විතරක් තියාගෙන ඉන්න HSBC Premier ඒ වැඩේට නම් වාසියි, ඩොලර් බ්ලොක් කරපු කාලෙත් අවුලක් උනේ නෑ එලියෙන් ගද්දි. වීසා ඔන් අරයිවල් වීසා සහ ටුවරිස්ට් වීසා යද්දි ලොකුවට කෑශ් පෙන්නන්න ඕනෙත් නෑ, මේ කාඩ් ඉමිග්‍රේශන් උන්ට හුරුයි. ස්ටේට්මන්ට් අහල නෑ මගෙන්, සමහර ලංකාවෙ කාඩ් පෙන්නුවම ස්ටේට්මන්ට් පෙන්නන්න කියනව දැකල තියෙනව. ඇනුවල් ෆී නම් නැද්ද මන්ද ශුවර් නෑ. ගියත් ලොකු ගාණක් නෙමයි ද මන්ද, මගේ අඩු කුලේ ශොපින් සර්කල් එකේ නම් ඔෆර්ස් නෑ. හැබැයි අර කෑශ්බැක් කාඩ් එක නම් පට්ට වගේ. ප්‍රිමියර් එකට එහෙම කෑශ්බැක් නැද්ද මන්ද.

    View attachment 233455
    aniwa adu kule ung na , HSBC , idala idala ekek denk hara ,

    Patta service eka HSBC .
    ------ Post added on Jul 24, 2024 at 10:43 AM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    aniwa adu kule ung na , HSBC , idala idala ekek denk hara ,

    Patta service eka HSBC .
    ------ Post added on Jul 24, 2024 at 10:43 AM
    එහෙමමත් නෑ බං, සමහර උන් HSBC Debit කාඩ් එකත් හෙණ ලොකුවට පේන්න වොලට් වල දාගෙන ඇද ඇද ඇඩ් දාන්නෙ. ගෙවන්නෙ BOC එකෙන් :D. ලඟදිත් ගෑනියෙක් හෙණ ශෝ එකක් දැම්ම කීල්ස් එකේ ඩික්ලයින් වෙලා. කැශියර්ට කියනවනව දීස් ආ ප්‍රීමියම් කාඩ්ස්, වයි ඩෝන්ට් යූ නෝ කියල. මැනේජර් ඇවිත් වැඩේ බැලන්ස් කලේ. ඒකි බඩු තියල ගියා බැන බැන දේ ඩෝන්ට් ක්නෝ හූ අයි ඈම් කියල, වට්ටි අම්ම ඇටිටියුඩ් එකක් තිබ්බෙ. HSBC නෙමෙයි ග්‍රාමීය බැන්කුවෙ උනත් සල්ලි නැත්තම් ආයෙ එතනින් එහා පොශ් එකක් නෑ. මගේ නම් කාඩ් එක කොහෙද දන්නෙත් නෑ, වොලට් එකක් පාවිච්චි කරන්නෙ නැති හින්ද වාහනේ කොහෙ හරි වැටිල ඇති පොඩි එකා ඇදල :(
     
    • Haha
    Reactions: gayankasun

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    එහෙමමත් නෑ බං, සමහර උන් HSBC Debit කාඩ් එකත් හෙණ ලොකුවට පේන්න වොලට් වල දාගෙන ඇද ඇද ඇඩ් දාන්නෙ. ගෙවන්නෙ BOC එකෙන් :D. ලඟදිත් ගෑනියෙක් හෙණ ශෝ එකක් දැම්ම කීල්ස් එකේ ඩික්ලයින් වෙලා. කැශි
    සලකනවා හොදට, coffee or tea offer කරනවා, ගොදරට ඇවිත් forms fill කරගෙන යනවා, Hong Kong නම් premier centre එකක් තියෙනවා හොද සැලකිලි, මම දවසක් මෙහේ banker කෙනෙක් එක්කරගෙන ගියා, She was surprised.

    me priority circle ne meka card ekata hambena ekak neme membership eka ne okata 10 m da koheda deposit ekak thiyenna ona neda
    මගේ account එක පරණ එකක් මම පිට වැඩ කරනකොට NRFC එකක් තියෙන්නේ, මට bank එකෙන් offer කලේ, මම හැම bank එකෙම NRFC account තියෙනවා, membership තියෙනවා Elite, priority circle, premier කියලා, වැඩක් නෑ, මගේ ගෙදර ලග තියෙනවා PB Peradeniya එකක් ඇවිදින දුරින්, හුඟක් ප්‍රයෝජන යි.
    ------ Post added on Jul 24, 2024 at 1:05 PM
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    aniwa adu kule ung na , HSBC , idala idala ekek denk hara ,

    Patta service eka HSBC .
    ------ Post added on Jul 24, 2024 at 10:43 AM
    Mama semi government weda karanne. Mata HSBC card eka hamba welaa thaama davas dekai. Eeta kalin mage section eke HSBC ekak thibbe Labourer kenekta vitharai. Card eka settle karanna oni wunaama samahara welaawata mata kiyala online transfer kara gannava. 😁
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,351
    715
    113
    hsbc - flexi scheme enawa kalen kaleta marama wasiy.. me month eke 30 months 0% installment tiyenawa..
    Machan normally amount ekak (50K ta wadi) installment walata convert karanna kochchara kal wage yanawada.