මචං මම HSBC එකේ personal loan එකක් ගන්න හිතන් ඉන්නෙ. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි help එකක් දියන්කෝ. bank එකෙන් කිවා දවස් 4 කින් loan එක දෙන්නම් කියලා. rate 13.5%.