HSBC /Standard Chartered එහෙනම් කොම්ලෝ අපි ගියා

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,192
    7,716
    113
    Sampath/Combank --> 25/30% off from all vegetables, fruits, seafood every saturday/sunday till the end of the month
    HSBC --> 25% off on selected vegetables/fruits if you also buy xyz on friday from 6PM to 8PM.

    ලබ්බ තමා 🤭 🤭
    HNB 20% off on total bill for bills above Rs 4000 at SPAR super market - Any item
    Max discount Rs 2000 da koheda

     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඉස්සර පඩිය බලල අනිත් එවුන් දෙන්න බෑ කියද්දී , ලෝං , ක්‍රෙඩිට් කාඩ් දුන්නේ HSBC . ලෝබ නැතුව 75,000ක ලිමිට් එකක් දුන්න. මීට අවුරුදු 15කට විතර කලින් . එතකොට ඒක සෑහෙන්න ලොකු ගානක් . එකේ මන්ත්ලි සෙට්ල්මන්ට් වෙලාවට ගිහින් තියෙන හින්ද ලෝන් එකක් උනත් ටක් ගාල දුන්න . දවසෙන් වගේ . හැබැයි , කාලයක් යද්දී එක උන්ට බැක් ෆයිර් උනා වගේ හිතෙනවා .

    දැන් නම් උන්ගේ සර්විස් අවුල් , මගෙත් කාඩ් එක සෙට්ල් කරලා ක්ලෝස් කරලා දැම්ම මේ ළගකදී .
     
    • Like
    Reactions: MadaraU and ruwper

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,906
    113
    අස්වැසුම දෙන්න බැරි බැංකු එලවන එකයි හොඳ. සහෝදර චීන බැන්කුවක් නිසා ඉවසගෙන හිටියෙ ඒත් ඉතින් ධනවාදී පකුං දාන නිසා එලවලා දානවා. ඒ බැංකුවලට අයිති ඉඩම් වල සමූහ ගොවිපලවල් දාලා මුං ඇට වගා කරනවා.. අස්වැසුමට සම්බන්ධ නොවන බැංකු තහනම ලඟදීම...
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    HSBC CC apooo guuu..
    unma call karala CC ekak denna ahala eka ganna gihilla epama una..
    anthimata un mata card eka evanne nathuva statement evala thibba joining fee eka gevala na kiyala ekata thava penalty gahala atadas ganaka statement ekak. :lol:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    old news ne ban. mewa dammama mainda mathiyagei ranil mathiyagei account walata bara wenne :lol:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,147
    3,147
    113
    උන්ගෙ පට්ට conditional offers බන් තියෙන්නෙ. මම පාවිච්චි කරපු කාඩ් වලින් අඩුවෙන්ම discount හම්බෙලා ඇත්තේ ඔය HSBC එකෙන්. ඕකත් මම අවුරුදු 7 8ක් පාවිච්චි කරලා.
    For selected vegetables kiyanne mun hema maasema elavalu Wala markup eka balala wedi ewata witharak offer eka ena widihata list ekak hadanawa ethi..Patta hingana wedak neh..
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Mama danna Long term hitapu customersla keepa denekuth owa walin ain una last year services wala una dissapoinments nisa and comparatively local banks ekka gattama dan issara wage offers nathi kama nisa.

    Ain wela COM & HNB wage ewata move una. Dan oya banks walata lanakwa athule tiyena local banks ekka retail banking segment eke compete karanna amaru seen ekak tiyenne. Lankawe retail banking dan issarata wada competitive.

    Anika oya banks ain wenne retail banking walin witharai. Totally exit wenne na. Anith services thiyan yanawa.
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    දැන් advance විතරයි බන් උන් කරන්නේ ඉස්සරහට එකත් සුවර් නැ කියල මගේ relationship manager කිවූව අනික දැන් 15M නැත්නම් account වහනවා උන් කළු කොට සින්ඝලුව හලන්න යන්නේ

    A kathava boru. Mama 3 lakhs fd daala thaama yanavane. Dan 25 years. CC transactions karanava, kisi avlak na.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    පොඩි පඩි ගන්නකොට ලෝන් එකක් දුන්නේ HSBC විතරයි. අනෙක් බැංකුවලට පුප දෙන්න අමතර පුපක් ඕනේ, වැඩක් කරගන්න. ලොකු බිස්නස් කරන එවුන්ට නම් බඩුත් යවනවා
     
    • Like
    Reactions: MadaraU

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    A kathava boru. Mama 3 lakhs fd daala thaama yanavane. Dan 25 years. CC transactions karanava, kisi avlak na.
    පට්ටම මෝඩයෙක් බන් උබ කවුද යකෝ HSBC එකේ FD දාන මොඩය 2% 3% පොලිය ..උබලට ඔව ආරංචි වෙන්නේ නැ බන් උබල වගේ උන් බැංකුවේ ඉන්න එක උන්ට පාඩුයි i talk about advance customers
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    පට්ටම මෝඩයෙක් බන් උබ කවුද යකෝ HSBC එකේ FD දාන මොඩය 2% 3% පොලිය ..උබලට ඔව ආරංචි වෙන්නේ නැ බන් උබල වගේ උන් බැංකුවේ ඉන්න එක උන්ට පාඩුයි i talk about advance customers

    Mata 3 lakhs valata FD valin 1% aavath athi bn anith facilities nisa. Uba vagey billion ganan daala nahane. Anika uba vagey "posh" vela bankuva santhosa karannath mata unak na. A bank's primary focus is to serve the customer, not vice versa. :-)
     
    • Like
    Reactions: rangana26

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    Mata 3 lakhs valata FD valin 1% aavath athi bn anith facilities nisa. Uba vagey billion ganan daala nahane. Anika uba vagey "posh" vela bankuva santhosa karannath mata unak na. A bank's primary focus is to serve the customer, not vice versa. :-)
    බිලියන ගණන් නැ බන් ලංකාවේ ඉන්න්කලේ සැලරි ගියේ HSBC ඒහින්ද ඒ කාලේ ඉදන්ම advance
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    these are Banks with International Reputation and key players in International Trade Trade Finance, LC etc. SCB is the oldest commercial bank and the Parent of first local 'Commercial Bank" that is why it got the name! Merged with Grindlays and ANZ again two other banks who played pivotal role in Tea trade .
    Banks with International Exposure is vital for FDI and International Trade not for retail banking !
    But they are now facing challenge from crypto and downturn in economy.