HSBC /Standard Chartered එහෙනම් කොම්ලෝ අපි ගියා

Kasun0

Active member
  • Apr 15, 2011
    431
    208
    43
    35
    Credit card eken nam mata anith banks walata wada saving ekak una. 15k withara offers set una awrudu season eke witharak
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    HSBC සහ SC කියන්නේ අවූරුදු 100 කට එහා ඉදන් ලංකාවේ තියන බැංකු දැන් මේ දෙකම ලංකාව ඇතුලේ retail banking වලින් අයින් වෙන්න යනවා ..ඒ කියන්නේ HSBC නම් දැනටමත් accounts ඔපන් කරනන් බැ ..hsbc advance විතරයි දැනට වැඩ කරන්නේ ..බලපන් මේවගේ බැංකු retail operations නවත්හනවා කියන්නේ රටට ලොකු පාඩුවක් ..
    laponis awata passe banking sector ekama kelaweida
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    HSBC සහ SC කියන්නේ අවූරුදු 100 කට එහා ඉදන් ලංකාවේ තියන බැංකු දැන් මේ දෙකම ලංකාව ඇතුලේ retail banking වලින් අයින් වෙන්න යනවා ..ඒ කියන්නේ HSBC නම් දැනටමත් accounts ඔපන් කරනන් බැ ..hsbc advance විතරයි දැනට වැඩ කරන්නේ ..බලපන් මේවගේ බැංකු retail operations නවත්හනවා කියන්නේ රටට ලොකු පාඩුවක් ..

    That means Foreign banks risk management and surveillance system tracked SL government is incapable and fail , so that Country would suffer than 2022 in very soon. HSBC ,STBC alarming foreseen disaster
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,951
    11,687
    113
    HSBC සහ SC කියන්නේ අවූරුදු 100 කට එහා ඉදන් ලංකාවේ තියන බැංකු දැන් මේ දෙකම ලංකාව ඇතුලේ retail banking වලින් අයින් වෙන්න යනවා ..ඒ කියන්නේ HSBC නම් දැනටමත් accounts ඔපන් කරනන් බැ ..hsbc advance විතරයි දැනට වැඩ කරන්නේ ..බලපන් මේවගේ බැංකු retail operations නවත්හනවා කියන්නේ රටට ලොකු පාඩුවක් ..
    Ethakota credit cards gatta unta moko wenne? Polu thiyanna puluwanda? :P
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    HSBC Maldives වලිනුත් අයින් උනා බන්. උන්ගේ operation cost එක වැඩි නම් උන් අයින් වෙනවා . ඒක මොන රටේද කියල අදාල නෑ .
     
    • Wow
    Reactions: Smartm