මගේ NTB Amex එකක් තියනවා
ලොකු offers නං අද වෙනකල් සෙට් වෙලා නැහැ
ඉඳලා හිටල කඩවල් වල Amex කාඩ් එක වැඩ කරන්නෙ නැති වෙලා නං තියනවා
Private banking තියන නිසා මොනා හරි වැඩක් කරගන්න උනොත් RM නංගි බබාට කෝල් එකක් දීලා කරගන්න පුලුවන්
ෆෝම් එකක් එහෙම ෆිල් කරන්න ඕන උනොත් RM නංගි බබා ඉන්න තැනකට කියන වෙලාවකට එනවා
මාස 6-6ට වගේ මේ RM නංගි බබාල මාරු වෙලා ගිහින් අලුත් බබෙක් එනවා introduce කරන්න කියලා හම්බෙන්නත් එනවා ඉඳලා හිටලා සුදුම සුදු නංගි බබාල තදම තද කොටම කොට ස්කර්ට් එහෙම ඇඳන් introduce කරලා දෙන්න එනවා, උඩටත් හිරම හිර ටීශර්ට් එහෙම ඇඳලා
ඕක තමයි වාසියකට තියෙන්නෙ
ඒ ඇරෙන්න සත පහක වැඩක් නැහැ
USD Payment වලට හොඳම රේට් එක තියෙන්නෙ NTB Card වල