ඇත්තද මචන්ලා දැන් එන htc ෆෝන් වල ලෙඩ එනවා කියන්නේ?මටත් කිව්වේ htc dealer කෙනෙක්..මමගන්න ඉන්නේ htc desire eye එකක් එකයි.අනේ මන්ද එක එක එවුන් එක එක දේවල් කියනවා.පොඩ්ඩක් දන්න එවුන් කියපල්ලකෝ...









එහෙම අව්ලක් නෑ බන්.
කෝටියක් දීලා ෆෝන් එකක් ගත්තත් ලෙඩ එනවා සමහරුන්ට.
ඒක ඉතින් අපේ වෙලාව තමා.




මම 2012 ඉදන් ගිය මාසෙ වෙනකම් HTC ONE Xඑකක් යූස් කරා බන්..
ටච් එක නම් ගියා..මන් හිතන්නේ ඒ මගේ අවුලක්...
ඊට පස්සෙ ගිය මාසේ මට බීල වැඩි වෙලා වදුරෙක්ට ගහල ඒකට කෙල උනා..
මටනම් සුපිරියටම ඒ ෆෝන් එක සෙට් උනා බන්..
මම කෙල්ලට 626 G+ එකක් ගත්තා සොෆ්ට්ලොජික් වොරන්ට් එක්ක...
තාම නම් අවුලක් උනේ නෑ..හැබැයි අවුලක් උනොත් ලේසියෙන් හදන්නත් බෑ බන්...
මම හැදුවෙත් නෑ මගේ ෆෝන් එක..
අලුතෙන් ඇපල් එකක් ගත්තා![]()