HTC තියන අයගෙන් help එකක්...

jkasunsee

Active member
  • Dec 15, 2010
    593
    77
    28
    HTC තියන අයගෙන් help එකක්...

    ඇත්තද මචන්ලා දැන් එන htc ෆෝන් වල ලෙඩ එනවා කියන්නේ?මටත් කිව්වේ htc dealer කෙනෙක්..මමගන්න ඉන්නේ htc desire eye එකක් එකයි.අනේ මන්ද එක එක එවුන් එක එක දේවල් කියනවා.පොඩ්ඩක් දන්න එවුන් කියපල්ලකෝ...
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    ඇත්තද මචන්ලා දැන් එන htc ෆෝන් වල ලෙඩ එනවා කියන්නේ?මටත් කිව්වේ htc dealer කෙනෙක්..මමගන්න ඉන්නේ htc desire eye එකක් එකයි.අනේ මන්ද එක එක එවුන් එක එක දේවල් කියනවා.පොඩ්ඩක් දන්න එවුන් කියපල්ලකෝ...

    Machan man htc desire eye eka gaththa dan dawas 6k wage wenawa habai gaththe singapoor walin 38500 una 4n eka maru cam supiri mage nam lollipop thibbe marshmallow update enna thiyenne
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙම අව්ලක් නෑ බන්.
    කෝටියක් දීලා ෆෝන් එකක් ගත්තත් ලෙඩ එනවා සමහරුන්ට.
    ඒක ඉතින් අපේ වෙලාව තමා.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්.... මමත් HTCම තමයි. අද ඊයේ නෙමේ. අවුරුදු ගානක් ඉදලා... හැබැයි මටනම් තාම අහුවෙලා නෑ ලෙඩ එකකවත්.....

    කරුමක් කාරයන්ට HTC නෙමේ... රත්තරන් ෆෝන් එකක් දුන්නත් අනිවා එකෙත් ලෙඩක්....

    එක එකාගේ ඒවා අහන්නේ නැතුව... තමන් බලලා වොරන්ටි පිට එකක් ගනින්.....

    ඕනෙම එකෙක්ට කියන්න බැරියෑ ඕනෙම දෙයක්... ඒවා අහලා. තමන්ගේ මොලෙන් වැඩක් ගන්න එක තමන්ගේ වැඩක්....
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මමත් htc බන් කිසිම ලෙඩක් නැ තවම නම් බය නැතුව ගනින්
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    626 2 yakuwek aragena duna 2kena sennsor aul ban car game gahanakota car aka pathata yanne ban 4n aka kelin tiygathama
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    HTC desire eye එක අපේ මල්ලි කෙනෙක් ගාව තියෙනවා.දැන් මාස 4 වගේ ඇති.කිසිම අවුලක් නෑ
    මමත් HTC desire 826 එකක් මාස 2ක් තිස්සේ යූස් කරනවා එහෙම කිසි අවුලක් නෑ.

    ඔය ලෙඩ තියෙන 4න් කරුමෙට සෙට් වෙන ඒවා බන්.ඒක ඉතින් නවත්තන්න බෑ.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම 2012 ඉදන් ගිය මාසෙ වෙනකම් HTC ONE Xඑකක් යූස් කරා බන්..:)
    ටච් එක නම් ගියා..මන් හිතන්නේ ඒ මගේ අවුලක්...:(
    ඊට පස්සෙ ගිය මාසේ මට බීල වැඩි වෙලා වදුරෙක්ට ගහල ඒකට කෙල උනා..:P:P
    මටනම් සුපිරියටම ඒ ෆෝන් එක සෙට් උනා බන්..:)
    මම කෙල්ලට 626 G+ එකක් ගත්තා සොෆ්ට්ලොජික් වොරන්ට් එක්ක...:)
    තාම නම් අවුලක් උනේ නෑ..හැබැයි අවුලක් උනොත් ලේසියෙන් හදන්නත් බෑ බන්...:no:
    මම හැදුවෙත් නෑ මගේ ෆෝන් එක..:(
    අලුතෙන් ඇපල් එකක් ගත්තා:)
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එහෙම අව්ලක් නෑ බන්.
    කෝටියක් දීලා ෆෝන් එකක් ගත්තත් ලෙඩ එනවා සමහරුන්ට.
    ඒක ඉතින් අපේ වෙලාව තමා.

    :lol::lol::lol::lol:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම 2012 ඉදන් ගිය මාසෙ වෙනකම් HTC ONE Xඑකක් යූස් කරා බන්..:)
    ටච් එක නම් ගියා..මන් හිතන්නේ ඒ මගේ අවුලක්...:(
    ඊට පස්සෙ ගිය මාසේ මට බීල වැඩි වෙලා වදුරෙක්ට ගහල ඒකට කෙල උනා..:P:P
    මටනම් සුපිරියටම ඒ ෆෝන් එක සෙට් උනා බන්..:)
    මම කෙල්ලට 626 G+ එකක් ගත්තා සොෆ්ට්ලොජික් වොරන්ට් එක්ක...:)
    තාම නම් අවුලක් උනේ නෑ..හැබැයි අවුලක් උනොත් ලේසියෙන් හදන්නත් බෑ බන්...:no:
    මම හැදුවෙත් නෑ මගේ ෆෝන් එක..:(
    අලුතෙන් ඇපල් එකක් ගත්තා:)

    ඇපල් එක මොකක්ද ගත්තේ..6 එකක්ද?