HTC awul :(

thomian

Well-known member
  • May 20, 2011
    12,181
    16,996
    113
    well, Thomian bro, im using the same model for more than two months and it still works fine and i find it worthier than the samsung shit i have been using so far. There must be sth wrong with the hardware, the charging IC or whatever. Just go to the shop you bought this and tell them that you are having some issues with this one.
    But HTC is not a bad phone bro!

    පැටියා;18219446 said:
    charger එකට බඩු වගේ. නෙව චාජරයක් ට්‍රයි කරන්න ;)

    thanks mchn..:)
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    na machan...charge ekata gahuwath dan charger ekwath 4n ekawath rath wenne na..kisima deyak wenne na...hetama 4n eka aran yanawa ban..galle wala shop ekakin gaththe..:(

    aiioo owwa ganan ganna epa.. mamath 4n eka gaththa mul dawasema oka wuna.. HTC nemei.. ithin wena 4n ekak dunna :D eka nan ewelema ethana check kerela gaththa :D oka dang wadiya athapatha gaanne nathuwa box eke dala thiyapan.. :frown:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • වොරන්ටි තියෙන වෙලේ මාරු කරගනිං..
    අනික ඉස්සර බැට්රි වගේ දැන් එන ලිතියම් බැටරි ඔහොම පය 4ක් චාර්ජ් කරන්න ඕනේ නෑ බං ෆර්ස්ට් චාර්ජ් එක..
    එකේ තේරුමක් නැ..
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,181
    16,996
    113
    aiioo owwa ganan ganna epa.. mamath 4n eka gaththa mul dawasema oka wuna.. HTC nemei.. ithin wena 4n ekak dunna :D eka nan ewelema ethana check kerela gaththa :D oka dang wadiya athapatha gaanne nathuwa box eke dala thiyapan.. :frown:

    ow machan...4n eka apahu genapu widiyatama box ekata dala aran tibba..ikmanata gihin denwa shop ekata...

    වොරන්ටි තියෙන වෙලේ මාරු කරගනිං..
    අනික ඉස්සර බැට්රි වගේ දැන් එන ලිතියම් බැටරි ඔහොම පය 4ක් චාර්ජ් කරන්න ඕනේ නෑ බං ෆර්ස්ට් චාර්ජ් එක..
    එකේ තේරුමක් නැ..

    ehemada machan...? ane manda ban..shop eke eka kiwwa 4hr gahanna kiyala..ow machan..hetama gihin denwa 4n eka
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,181
    16,996
    113
    battery case ekak wage..godak kal charge nokara thibboth battery eka aya charge nowena scene ekak thiyenawa

    ehemada danna machan..mulin charging kiyala watuna..eth charge une na..passe 4n eka off una..dan kisima deyak na..charge wenwa penneth na :no:
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    පවර් බට්න් එක ඔබාගෙන චාජර් එකට ගහපන්. එතකොට ෆෝන් එක අනිවා ඕන් වෙන්න ඔනේ. ඉට පස්සේ ඕන් එකෙ තියාගෙන චාර්ජ් කරපන්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,019
    113
    Moratuwa
    මුලින්ම වෙන චාර්ජර් එකක් ගහලා බලපන් මචන්...
    ගෙනියද්දි චාර්ජර් එකත් අරන් පලයන්...