htc desire 826 dual sim හොද හා නරක පොදු ගැටලු
මම මේ phone ඒක අරගන දැනට මාස 4ක් වෙනවා මෙන්න මේවා තමා මට ආපු ලෙඩ ඔය ගොලන්ට ආපු ලෙඩ සහ විසදුම සමග දාන්න
හොද

Screen Quality Good
Sound Excellent
Cam 1 & 2 Perfect
OS 5.0

User friendly

1 රත්වීම factory default ලෙඩක් - විසදුමක් නැත
2 contact search අවුල් - විසදුම Dialer L App ඒක දාගැනීම https://play.google.com/store/apps/details?id=com.approids.lollipopdialer
3 Bus Train පාරේදී ශබ්දය ඇසෙන තැන් වලදී speaker volume 100% තිබුනත් කියන දේවල් ඇසෙන්නේ නැත - තාම විසදුමක් හම්බුනේ නැත
4 Ram ඒක 2GB තිබුනත් සමහර වෙලාවට හිරවෙනවා default Clean Master App ඒක ඒන්නේ ඒක නිසා වෙන්න ඇති
5 SMS සදහා - chomp SMS App used කරනවා https://play.google.com/store/apps/details?id=com.p1.chompsms
6 Keyboard සදහා - Google Keyboard https://play.google.com/store/apps/details?id=com.google.android.inputmethod.latin&hl=en

Last edited: