htc desire 826 dual sim හොද හා නරක පොදු ගැටලු

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    htc desire 826 dual sim හොද හා නරක පොදු ගැටලු

    මම මේ phone ඒක අරගන දැනට මාස 4ක්‍ වෙනවා මෙන්න මේවා තමා මට ආපු ලෙඩ ඔය ගොලන්ට ආපු ලෙඩ සහ විසදුම සමග දාන්න

    හොද :D:D
    Screen Quality Good
    Sound Excellent
    Cam 1 & 2 Perfect
    OS 5.0 :sorry::sorry::sorry:
    User friendly :confused::confused:



    1 රත්වීම factory default ලෙඩක් - විසදුමක් නැත

    2 contact search අවුල් - විසදුම Dialer L App ඒක දාගැනීම
    https://play.google.com/store/apps/details?id=com.approids.lollipopdialer

    3 Bus Train පාරේදී ශබ්‍දය ඇසෙන තැන් වලදී speaker volume 100% තිබුනත් කියන දේවල් ඇසෙන්නේ නැත - තාම විසදුමක් හම්බුනේ නැත

    4 Ram ඒක 2GB තිබුනත් සමහර වෙලාවට හිරවෙනවා default Clean Master App ඒක ඒන්නේ ඒක නිසා වෙන්න ඇති

    5 SMS සදහා - chomp SMS App used කරනවා https://play.google.com/store/apps/details?id=com.p1.chompsms


    6 Keyboard සදහා - Google Keyboard https://play.google.com/store/apps/details?id=com.google.android.inputmethod.latin&hl=en
     
    Last edited:

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    සොහොන;20224027 said:
    Lumia gata num joliye enawane dan etin aba sarani htc karayatawath oya phone mataka natuwa ati

    Windows phone වලට මගේ cctv app 4 විතර තියනවා ඒවා නැහැ මචන්
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    සොහොන;20224073 said:
    Oka prayogika wadak nemene bun uba 2g signel area ekakata giyoth kohomada oya cctv balane colombo awata num awulak na pita palatakata giyoth ko signel !

    signel නමේ මචන් වැඩේ Windows Phone වලට CCTV DVR වල App එන්නේ නැහැ IOS Android Only