මචංලා ,කවුරු හරි ඉන්නවද HTC M8 ඒක root කරන්නේ නැතිව lollipop update කරපු...,මගේ phone 1 තම kitkat තියෙන්නේ.කොච්චර update කෙරුවත් කියන්නේ "there are no updates available for your phone"කියලා. ඒ වුනාට m8 එකට lollipop release කරලා තියෙන්නේ... කරුණාකර දන්නා කෙනෙක් ඉන්නවනම් මට කියන්න lollipop update කරන්න ක්රමයක්......







