htc mobile data

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    M8 එකක් මචං. අනේ මන්දා කරන්න පුලුවන් හැමදෙම කලා
    M8 ??

    mageth M8 tiyenne ban.. kisima awlak na ne.. APN eka witarak dunnahama internet weda..

    Anika meka ratin genawa ekak.. ehew eke internet weda nam oka aniwa weda karanna one APN eka hariyata dunnahama..

    Screenshot_2016_08_25_14_25_51.png


    Screenshot_2016_08_25_14_30_42.png
     
    Last edited:

    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    එහෙමද මචං .අනිත් sim වලත් ඔය අවුල තිබ්බද

    යාළුවා නම් පාවිච්චි කරන්නේ ඩයලොග් විතරයි. එහෙම සිම් වල අවුල් එන්නේ නෑ බන්. proxy දාන්නේ නැතුව APN විතරක් දාල බලපන්.
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    apn එක mobitel3g දෙන්න port එක 8080 දීල බලන්න. proxy එකක් ඕනේ නැහැ. (හරි ගියේ නැත්නම් විතරක් මේ proxy එක දීල බලන්න . 192.168.050.163)
     
    Last edited: