s4 ekata wada slightly udin inne htc one
benchmark waladinan ithin s4 eka.
ram eka madi athi ban.

. s2 වලට තාමත් ඔය එන්නේ phone එක 2011 launch කරත් .
මුන් කෙලින්ම කියල තියෙනව financial පැත්තෙන් අවුල් කියල. බලපන් one s ගත්ත එවුන් කොච්චර දගලනවද කියල update එක ගන්න. මුන්ට ඕඅන target එක achive වුනාම customers හලලා දානවා 







s4 ekata wada slightly udin inne htc one
benchmark waladinan ithin s4 eka.
පිස්සුද බන් . ram 1GB, s4 snapdragon 1.5 dual core මදිද 4.2 වලට. s2 වලට තාමත් ඔය එන්නේ phone එක 2011 launch කරත් .
මුන් කෙලින්ම කියල තියෙනව financial පැත්තෙන් අවුල් කියල. බලපන් one s ගත්ත එවුන් කොච්චර දගලනවද කියල update එක ගන්න. මුන්ට ඕඅන target එක achive වුනාම customers හලලා දානවා
http://www.phonearena.com/news/HTC-One-S-owners-petition-for-Android-update_id44909
one x,x+ ඒවටත් 4.2 වලින් එහාට updates නැහැලු
මේවා ඔක්කොම එනකොට මේ විදිහට අපු සුපිරියටම hit වෙච්ච phones
true. man langa thiyenneth one ekak thamacheck Z1 benchmark with s4....
both devices are same price range

meka aththatama Phablet ekak Galaxy Note wage. eth mata nam Note 3 ekath ekka baladdi meke kisi wisheshayak na. Note 3 thama issarahin inne danata thiyana
Phablet walin.
HTC one max Specs
5.9-inch Full HD 1080p LCD
1.7Ghz Qualcomm Snapdragon 600 processor (quad-core)
2GB RAM
16GB or 32GB internal storage
3300mAh battery (non-removable)
4MP (UltraPixel) rear camera
2.1MP wide angle front camera
microSD card slot; supports up to 64GB cards
micro SIM slot
HTC BoomSound speakers
3.5mm headphone jack
NFC
Bluetooth 4.0
WiFi: 802.11 a/ac/b/g/n
164.5 x 82.5 x 10.29mm
217g
uba samsung note walata kamathi hinda anith phones pahathata dala katha karanawa ne..aiyo salli![]()


ayi dan mekata moko wela thiyenne?iphone fansla dammama baya wela wage ne..![]()




cam ake kisi aulak ne ban
super quality 4mega pixel kiuwata technology wenas
ow bn man baya une HTC One X apu dawas walama
ko dan eka![]()
..eka thibbata kamak naha anith phone company walata hota noda innawanam.
..iphone oyatharam hoda nam anith un phone ekak eliyata dammahama moko oyatharam ridenne?
ubata thiyenne iphone maniawa..eka thibbata kamak naha anith phone company walata hota noda innawanam.
..iphone oyatharam hoda nam anith un phone ekak eliyata dammahama moko oyatharam ridenne?
![]()







කන් පස්සෙ කැපුවැකි, ඔකේ ගාන කියපියව්.. උහුලන්න බැරි එකක් නම් ආයේ වැඩක් නැනේ.. ඉඩමක් උගස්තියලවත් ගන්න..mata dan riduna kiwwada
onna balapan ilanga samsung/htc phone eka enne 64bit processor ekak ekka
ehema nowunth mage kana kapanawa![]()

