HTC phone එකක් ගන්න යන්නේ !!!

Aug 17, 2014
1,670
131
0
HTC phone එකක් ගන්න යන්නේ !!!

යාලුවනේ,

මම HTC phone එකක් ගන්න යන්නේ...මේ දෙකෙන් මොකක්ද හොඳ ගන්න. Price to Performance to Looks බැලුවම..මම දැනට පාවිච්චි කරන්නේ Xperia phone එකක්...HTC පාවිච්චි කරල නැහැ එක නිසා එක ගැන වැඩිය දන්නේ නැහැ


HTC Desire 820 LTE - Rs. 49000/-

desire-820-1.jpg


HTC Desire 816 LTE - Rs. 42000/-


htc-desire-816-2.jpg
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    820 Thama. RAM processor okokma wadi. Ithuruwa same.
    Habai ithin 816 eke thiyana spec eka oyata athi nam 7k aduwata gathathata kamak naha. 816 eketh ona hama deyakma wage thiyanawa
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Desire 816 නම් අවුලක් නැහැ මම පාවිච්චි කරනවා... නමුත් පොඩ්ඩක් බලන්න 820 එකේ Night shots හොඳයිද කියල. මොකද flasher එක ටිකක් පොඩි වැඩි නේද? මම නම් තවම දැකල නැහැ....!
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ;)


    පාවිච්චි කරලා නැහැ එක නිසා හරියටම බ්‍රෑන්ඩ් එක ගැන කියන්න බහ

    නමුත් සම්සුන්ග් වගේ එකක් නං ගන්නෙපා මොකද දැන් සහෙන්නම කොමන් නේ





    මෙහෙමය් android දුවන්න අවශ වෙන්නේ ram/ප්රෝසා එක තමය ප්‍රදානවව

    3ජිබි වගේ එකකට පලයන් කෝකටත් කියල
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    mageth HTC M7 ekak thiyenne. reta thanikara rosa patai cam eka. ganna Pic ehemath ehemai. cam eka ehema balala ganin.