HTC phone ඔබ දන්නවාද ?

poornarm

Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    M8Ace_PerRight_White_2014May8_678x452.jpg






    මචන් මම HTC PHONE එකක් ගන්න කියල බැලුවේ.
    price range එක 35-45 වගේ.
    මම හිතුවේ desire 820 හරි one e8 or one e9 එකක් ගන්න කියල. මේ price range එකේ ගන්න වෙන හොඳ htc model එකක් තියනවද මචන්. help එකක් දීපල්ලකෝ.ලොකු උදව්වක් මචන්.
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මේ සයිට් එකට පල

    ගිහින් කැමති ෆෝන් එක දීලා සර්ච් කරපන්.
    විස්තර සේරම එනවා.
    යටින් Review තියෙනවා.
    ඒවත් කියවලා, මේකේ අයියලත් කියන ඒවා බලලා
    තව ෂොප් 2,3 ට ගිහින් ඕවා අතගාල බලලා හොඳම එක ගනින්.


    මේකෙන් ලංකාවේ මිල බලාගන්න පුළුවන්
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    one series eka try karanna Taiwan eka.. one series eke build quality eka hodai.. mama one m8 use karanawa GF m7 use karanawa thawama awlak awe na.. recommend karanna puluwan desire 816 ekak tibba leda godak dunna eka.. antimata wikunuwe 10000kata.. one ewa aluminum mara gathi.. m7 eka lassnai..

    edit:

    hebei me uba dala tiyena m7 eka nam china ekak da mokaddo manda.. original eka mara lassnai..

    htc_one_verizon.jpg
     
    Last edited: