HTC Phone දන්නා අය ගෙන් help එකක්
මගේ යාලුවෙකුගේ htc desire 601 Phone එක unlock කරන්න ගිහින් Hardlock වෙලා.
දැන් කොහොමද මේක unlock කරගන්නේ. Root කරලවත් කරන්න විදිහක් නැද්ද ?
Enter unlock code screen දැන් එන්නේ නැහැ . දන්නා කෙනෙක් කියපල්ලා .