HTC Phone

migankade

Member
Feb 16, 2015
25
3
3
Kottawa
Last edited:

thanujaka

Well-known member
  • මමත් පහුගිය කාලේ ඔය ෆෝන් දෙක ගැන බරට හොයල බැලුව...
    මගේ නං වැඩි කැමැත්ත තිබ්බේ desire eye එකට...
    waterfproof, 13mp front camera වැඩ ගොඩයි..
    හැබැයි බැට්රි එක පොඩ්ඩක් ඉක්මනට බහින සීන් එකක් තියෙනවා..
    මම නං කියන්නේ ඔය ගානට ඕක දෙකම නැතුව LG G3 එකක් ගනින්.. ඒක ඔය දෙකටම වඩා මැක්සා...
     

    migankade

    Member
    Feb 16, 2015
    25
    3
    3
    Kottawa
    තැන්ක්ස් මචන්ලා, මට තියන අවුල Phone දෙකෙන් මොකක්ද හොද කියලා, දෙකම එක වගේ, එත් ගානේ පොඩී වෙනසක් තියනවා
     

    thanujaka

    Well-known member
  • තැන්ක්ස් මචන්ලා, මට තියන අවුල Phone දෙකෙන් මොකක්ද හොද කියලා, දෙකම එක වගේ, එත් ගානේ පොඩී වෙනසක් තියනවා

    LG G3 ගැන පොඩ්ඩක් හොයල බැලුවේ නැද්ද උබ..:rolleyes:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඉරිසියයි ඩෝහ්..
    avatar123465_40.gif
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    M8 ගනින්.මේක තමයි බෙස්ට්.. මමත් තියන එක දුන්නට පස්සේ M8 ගන්නේ.... පින්ක් ඉසු එක ආවේ M7 එකේ....
     

    romesh1981

    Junior member
  • Oct 4, 2006
    515
    16
    18
    Colombo
    LG G3 ගැන පොඩ්ඩක් හොයල බැලුවේ නැද්ද උබ..:rolleyes:

    machang mamth htc m8 ekak pawichi karanne. ada wenakang kawadawath heat wela naha.... games gahala tiyenaw.. 3g full day ON. battry life 2 full days.

    LG G3 ekai heat issues tiyenne... games gahanda barilu. restart wenawalu.. youtube eke tiyenawa...
     

    thanujaka

    Well-known member
  • machang mamth htc m8 ekak pawichi karanne. ada wenakang kawadawath heat wela naha.... games gahala tiyenaw.. 3g full day ON. battry life 2 full days.

    LG G3 ekai heat issues tiyenne... games gahanda barilu. restart wenawalu.. youtube eke tiyenawa...

    මම හරියටම ඕක ගැන කියන්න නං දන්නේ නෑ මචං..
    දැක්ක විදිහටත්, කිරියේ ෆෝන් ගැන දන්නා දෙතුන් දෙනෙක් කියපු විදිහටත් G3 එක පට්ට කිව්වා ඔය දෙකටම වැඩ...
    youtube reviews නං බං එක එක විදිහේ ඒවා තියෙනවා...
    මම තුනම අරන් බැලුව desire eye එකත් පට්ට සයිස්...
    ඒ උනාට අර කිසිම rich look එකක් නෑ...
    පස්සේ note 4 එකක්ම ගත්ත තුනම අත ඇරලා...
    ලොවෙත් නෑ මේකනං පට්ටම පට්ට...:cool: