මචන්ස්ලා මන් දැන් යූස් කරන්නේ නෙක්සස් එස් එකක්,,මට ඉක්මන් එකෙන් එක්ස්චේන්ජ් එකක් සෙට් උනා මගේ ෆොන් එකය් අතින් 2ක් දීලා සෙන්සේශන් එකක් එx කරන්න,,මචන් මේ ෆොන් එක අව්ලක් නැද්ද,,
එx කරන්න කලින් අය්තිකාරයාගෙන් ලෙටර් එකක් ගන්න ඕනද මේක මාරු කරා කියලා,,මොකද හොර බඩුද දන්නේත් නෑනේ,
මට පොඩි හෙල්ප්‍ර එකක් දීපල්ලකො..

එx කරන්න කලින් අය්තිකාරයාගෙන් ලෙටර් එකක් ගන්න ඕනද මේක මාරු කරා කියලා,,මොකද හොර බඩුද දන්නේත් නෑනේ,
මට පොඩි හෙල්ප්‍ර එකක් දීපල්ලකො..

meka ithin lankawane. 4n dekin nam mata hithenne HTC eka hodai kiyala.