HTC TyTn Phone Problem

dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මගේHTC TyhonTN Phone එකේ සිම් එක දැම්මට ඩිටෙක්ට් කරන්නේ නැ. දැන් දවස් කිහිපයක ඉදල තමයි මේ අවුල තියෙන්නෙ. ටච් ස්කීන් එක වැඩත් නේ. හදන තැනක් දන්නව ද.