htc wildfire s එකක ටච් එක දාගන්න තැනක්.

isankanandasiri

Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    htc wildfire s එකක ටච් එක දාගන්න තැනක්.

    picture.php

    මන් ගාවhtc wildfire s එකක් තියනවා ටච් එක වැඩ නැ බිම වැටිලා කැඩුන .E-Bay වලින් දෙපාරක් ටච් ගෙන්නුවා.එත් ඒවා වැඩ කලේ නැ..:no::no::no: මට මේකට ටච් එක දාගන්න තැනක් කියන්න පුලුවන්ද?? එවලේම දාගන්න පුළුවන් තැනක් දන්නවද කවුරුහරි..:):):)
    මෙහෙන් ගන්න ගියොත් ටච් එක කියක් විතර වෙයිද?
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    ඕකට ටච් දාල දාල උඹේ පොකට් එකත් ටච් වෙලා යාවි බන් , ඊට කලින් අඩුවට හරි ටිකක් common ෆෝන් එකක් ගනින් . parts තියනවා ඕන තැනක .
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    ඕකට ටච් දාල දාල උඹේ පොකට් එකත් ටච් වෙලා යාවි බන් , ඊට කලින් අඩුවට හරි ටිකක් common ෆෝන් එකක් ගනින් . parts තියනවා ඕන තැනක .

    ඒ මොකද ඒ...
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    habai machan meka hamba place ekak hode....menna number eka Queens:0777393464; 0777442444

    tava athurugiriye place ekak tiyenava ekanan godak hoda mage laga contact details ne
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    habai machan meka hamba place ekak hode....menna number eka Queens:0777393464; 0777442444

    tava athurugiriye place ekak tiyenava ekanan godak hoda mage laga contact details ne

    Kohe hari kamak ne mata ewalema 4n eka hadanna puluwan thanak nam..thanks for information athurugiriye place eke nama mokakda?? koi hariyeda thiyenne??:):):)

    thanks

    okata danna yanna epa ban, salli ekathu karala aluth ekak ganin..
    4n ekata mn asayi ekayi hadaganna haduwe.. 2000k withara dila touch eka dagaththata awlak nena..sindu ahanna ehema patta.. :):):)
    thanks:):):)