htc wildfire s එකක ටච් එක දාගන්න තැනක්.
මන් ගාවhtc wildfire s එකක් තියනවා ටච් එක වැඩ නැ බිම වැටිලා කැඩුන .E-Bay වලින් දෙපාරක් ටච් ගෙන්නුවා.එත් ඒවා වැඩ කලේ නැ..

මට මේකට ටච් එක දාගන්න තැනක් කියන්න පුලුවන්ද?? එවලේම දාගන්න පුළුවන් තැනක් දන්නවද කවුරුහරි..

මෙහෙන් ගන්න ගියොත් ටච් එක කියක් විතර වෙයිද?