මට කොම්බො බොක්ස් වලින් පොඩි ස්ර්ච් වැඩක් හදාගන්න ඕන
මේ විදියට කොම්බො බොක්ස් ටිකක් තියනව
මේකෙ තෝරල Submit කරන්න බට්න් එකක් නෑ . මට ඕන එකක් තෝරපු ගමන් ඕටෝ පේජ් එක ඒ විදියට රී ෆ්රෙෂ් වෙන්න
හරි දැන්න වෙන්න ඕන මෙමෙහයි මේන්න මේකෙ ටෙස්ටින් එකක් තියනව (http://www.garysjobboard.com/)
මම දැන් මේකෙන් බොක්ස් ටිකෙන් Colorado , Class A, Local , 2-5 Years තේරුව කියමු ඊට පස්සෙ යූ ආර් එල් එක මේ විදියට වෙනස් වෙන්න වෙන්න ඕන
elakri.c om/search/?q=label:Colorado|label:Class%20A|label:Local|label:2-5%20Years
විදියට රී fresh වෙන්න ඕන. මම දැන් ලයිසන් ටයිප් එක විතරක් තේරුව කියමු. ඊට පස්සෙ ්යු ආර් එල් එක මේ විදියට එන්න ඕන
elakri.c om/search/?q=label:Class%20A
NO CDL, NONE, Anything වගේ ඒවට අර ඇඩ් වුනු කෑලි අයින් වෙන්න ඕන..
මේ එකින් එක තොරද්දි පේජ් එක ඒ විදියට refresh wenna ona
මන් හිතන්න ඔයාලට පැහැදිලි වෙයි මම කියපු විදිය

Last edited: