HTML Java Script Help ekak

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මට කොම්බො බොක්ස් වලින් පොඩි ස්ර්ච් වැඩක් හදාගන්න ඕන

    මේ විදියට කොම්බො බොක්ස් ටිකක් තියනව

    8AorJQi.png


    මේකෙ තෝරල Submit කරන්න බට්න් එකක් නෑ . මට ඕන එකක් තෝරපු ගමන් ඕටෝ පේජ් එක ඒ විදියට රී ෆ්‍රෙෂ් වෙන්න

    හරි දැන්න වෙන්න ඕන මෙමෙහයි මේන්න මේකෙ ටෙස්ටින් එකක් තියනව (http://www.garysjobboard.com/)


    මම දැන් මේකෙන් බොක්ස් ටිකෙන් Colorado , Class A, Local , 2-5 Years තේරුව කියමු ඊට පස්සෙ යූ ආර් එල් එක මේ විදියට වෙනස් වෙන්න වෙන්න ඕන

    elakri.c om/search/?q=label:Colorado|label:Class%20A|label:Local|label:2-5%20Years

    විදියට රී fresh වෙන්න ඕන. මම දැන් ලයිසන් ටයිප් එක විතරක් තේරුව කියමු. ඊට පස්සෙ ්‍යු ආර් එල් එක මේ විදියට එන්න ඕන


    elakri.c om/search/?q=label:Class%20A



    NO CDL, NONE, Anything වගේ ඒවට අර ඇඩ් වුනු කෑලි අයින් වෙන්න ඕන..

    මේ එකින් එක තොරද්දි පේජ් එක ඒ විදියට refresh wenna ona


    මන් හිතන්න ඔයාලට පැහැදිලි වෙයි මම කියපු විදිය:rolleyes:
     
    Last edited: