lets encrypt දාගෙන නහින්න ඕන නෑනෙ බං.....
Cloudflare දාපන් සයිට් එකට. එක ක්ලික් එකෙන් SSL
සල්ලි ගෙවන්න ඕනිත් නෑ![]()
Mokakda ube site1"S" එකක් ගන්නෙ කොහොමද මගේ වෙබ් සයිට් එකට ?
yep cloudflare dagaththanam hari.lets encrypt දාගෙන නහින්න ඕන නෑනෙ බං.....
Cloudflare දාපන් සයිට් එකට. එක ක්ලික් එකෙන් SSL
සල්ලි ගෙවන්න ඕනිත් නෑ![]()
SSL හදාගන්න ඕන
ඒකට සර්ටිෆිකට් එකක් අරගෙන සර්වර් එකේ පොඩි සෙටප් එකක් කරන්න ඕන, සයිට් එක/සර්වර් එක අනුව වෙනස් වෙනවා සෙටප් කරන විදිය
https://letsencrypt.org මේකෙන් ෆ්‍රී අරගෙන දාන්න, සේරම හෙල්ප් ගයිඩ් තියනවා සයිට් එකේම
SSL certificate 1k daganin..
CloudFlare flexible ssl එකෙන් වෙන්නේ CF Edge servers එකේ ඉඳන් client browser එකට SSL එක enable වෙන්නේ. Letsencrypt දැම්මොත් web server එකේ ඉඳන් SSL.lets encrypt දාගෙන නහින්න ඕන නෑනෙ බං.....
Cloudflare දාපන් සයිට් එකට. එක ක්ලික් එකෙන් SSL
සල්ලි ගෙවන්න ඕනිත් නෑ![]()