nooby

Well-known member
  • Mar 25, 2018
    4,033
    2,271
    113
    Srilanka
    lets encrypt දාගෙන නහින්න ඕන නෑනෙ බං.....

    Cloudflare දාපන් සයිට් එකට. එක ක්ලික් එකෙන් SSL :cool:

    සල්ලි ගෙවන්න ඕනිත් නෑ :D

    අඩෝ උබ මගේ username එක අරන් නේ 😂😂
    cloudflare තමයි ලේසිම සොලුෂන් එක
     
    • Like
    Reactions: AnuradhaRa

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    දෙකම use කරනවා. Server එකක් තියෙනවනම් Lets Encrypt දාගන්න ලේසි. තේරෙන් නැත්තම් කියපන් කරලා දෙන්නම් නිකන්. Web hosting එකක host කරලනම් Cloudflare හොදයි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,717
    39,430
    113
    Homagama
    SSL හදාගන්න ඕන
    ඒකට සර්ටිෆිකට් එකක් අරගෙන සර්වර් එකේ පොඩි සෙටප් එකක් කරන්න ඕන, සයිට් එක/සර්වර් එක අනුව වෙනස් වෙනවා සෙටප් කරන විදිය
    https://letsencrypt.org මේකෙන් ෆ්‍රී අරගෙන දාන්න, සේරම හෙල්ප් ගයිඩ් තියනවා සයිට් එකේම

    ඔක දැම්මාම වෙන වාසිය මක්ක
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    lets encrypt දාගෙන නහින්න ඕන නෑනෙ බං.....

    Cloudflare දාපන් සයිට් එකට. එක ක්ලික් එකෙන් SSL :cool:

    සල්ලි ගෙවන්න ඕනිත් නෑ :D
    CloudFlare flexible ssl එකෙන් වෙන්නේ CF Edge servers එකේ ඉඳන් client browser එකට SSL එක enable වෙන්නේ. Letsencrypt දැම්මොත් web server එකේ ඉඳන් SSL.
     
    • Like
    Reactions: AnuradhaRa

    vidurathjayaweera

    Active member
  • Nov 2, 2021
    152
    89
    28
    100% Free - Winsurf Free Hosting
    • Unlimited Disk Space
    • Unlimited Bandwith
    • 1 FTP Account
    • Unlimited Addon Domains
    • Unlimited Parked Domains
    • Unlimited Sub-Domains
    • cPanel Control Panel
    • MySQL databases & PHP Support
    • Free tech support
    • No ads
    • Free Cloudflare SSL

    https://winsurf.host