hU**e Samsung

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔව් බං මාත් දැක්ක එයින් එකක් හැබැයි කැමරා නම් හද්ද චාටර්, මට ඒකෙ කැමර එක ඕපන් කරාම මතක් වුණේ අර ඉස්සරම මතකද Chinese Phone වගයක් ආවා Speaker 7ක් විතර තියෙන, අන්න ඒ ෆෝන් එකේ කැමර් එක, :shocked::lol::lol::lol:

    sirawata..oppo eke? :confused: eke UI hoda nedda bn echchara? :confused: eke cam ekane bn un market karanne...
    appa ara 07/08 kaale aawa tv phone ne...:lol::lol: owa nisa thama thaama hoda chinese brand walata place nattei, minissu baya wennei...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ශ්‍රියානි helpdesk :(

    උඹ මේ ශ්‍රියානි ගාන්නේ Xioami වලට නේ? :lol::lol::lol:
    ඒ ෆෝන් එක සුපිරි පවර් බෑන්ක් එකක් නේ බං :yes::rolleyes::rolleyes::rolleyes:
    අපේ එකෙක් ළඟ තියෙනවා එයින් එකක්, අපි ඌට ආතල් දෙන්නේ පවර් බෑන්ක් එකකට ඩිස්ප්ලේ එකක් දාලා, පෝට් එකක් දාලා, ටච් කරන විදියට හදලා එවලා කියලා :eek:
    :lol::lol::lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    oppo eke cam eka thamai hodama bn uba mokadda balapu phone eka :shocked:

    මට ඒකෙ කැම් එක දැක්ක ගමන් ඒකෙ ජාතකේ හොයන එකත් එපා උනා බං :lol::lol::lol: මගේ යාලුවෙක් ගත්තේ මම අහලා කියන්නම්කො උඹට,
     
    • Like
    Reactions: TomCat077

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උඹ මේ ශ්‍රියානි ගාන්නේ Xioami වලට නේ? :lol::lol::lol:
    ඒ ෆෝන් එක සුපිරි පවර් බෑන්ක් එකක් නේ බං :yes::rolleyes::rolleyes::rolleyes:
    අපේ එකෙක් ළඟ තියෙනවා එයින් එකක්, අපි ඌට ආතල් දෙන්නේ පවර් බෑන්ක් එකකට ඩිස්ප්ලේ එකක් දාලා, පෝට් එකක් දාලා, ටච් කරන විදියට හදලා එවලා කියලා :eek:
    :lol::lol::lol:
    :lol:
    ෆෝන් එක හොද නැද්ද කියාන්? :cool:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :lol:
    ෆෝන් එක හොද නැද්ද කියාන්? :cool:

    හොඳයි බං අවුලක් නෑ Performance සුපිරියි, ගානෙ හැටියට නම් නියම භාණ්ඩෙ, උඹ ළඟ තියෙන මොඩක් එක මොකක්ද බං?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හොඳයි බං අවුලක් නෑ Performance සුපිරියි, ගානෙ හැටියට නම් නියම භාණ්ඩෙ, උඹ ළඟ තියෙන මොඩක් එක මොකක්ද බං?

    redmi note eka...dan paranai machan 2 years + habai gini kasaya wage wada :yes:
     
    • Like
    Reactions: sithija.h

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    phone eka mulin hodai macha
    eth pahu wenakota owage sensors wada natuwa yanawa
    eka eka software bugs enawa
    hiti gaman restrt wenawa wage seen wenawa
    anna ekai labeta ganna phone wala case eka

    :shocked:

    අපෝ නෑ බන්...ඔය කිසිම ලෙඩක් නෑ මගේ තාම ගිනි කසයා වගේ...:cool:
    මේකේ මචන් MIUI රොම් එක පට්ටා පට්ට...patta smooth...උන් අප්ඩේට් කරන්වා බග් එහෙම මුකුත් නෑ,,,;) නිකමට පාවිච්චි කරන එකෙක් ගෙන් හරි පොඩ්ඩක් බල්ප්න්කෝ අල්ලලා කරලා :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    capture566.jpg

    capture565.jpg

    apple eke price eka wedi unata munge display quality eka cha ne :lol:326 ppi :shocked:mama hithuwe 2k super amoled display ekakwath athi kiyala .
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    :shocked:

    අපෝ නෑ බන්...ඔය කිසිම ලෙඩක් නෑ මගේ තාම ගිනි කසයා වගේ...:cool:
    මේකේ මචන් MIUI රොම් එක පට්ටා පට්ට...patta smooth...උන් අප්ඩේට් කරන්වා බග් එහෙම මුකුත් නෑ,,,;) නිකමට පාවිච්චි කරන එකෙක් ගෙන් හරි පොඩ්ඩක් බල්ප්න්කෝ අල්ලලා කරලා :yes:

    allala balanna deida bun ...:sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    capture566.jpg

    capture565.jpg

    apple eke price eka wedi unata munge display quality eka cha ne :lol:326 ppi :shocked:mama hithuwe 2k super amoled display ekakwath athi kiyala .

    oka nisa tamai bun unge performance wadi ... :yes:

    aplle divice eka low resolution image eka load karanakota
    s7 eka double size image ekak render karanwa apple deivce ekata wada 1 or 2 sec pitipassen
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    capture566.jpg

    capture565.jpg

    apple eke price eka wedi unata munge display quality eka cha ne :lol:326 ppi :shocked:mama hithuwe 2k super amoled display ekakwath athi kiyala .

    :lol:කොලටි වැඩි කරන්නේ නැහැ බැැටරි බහිනවට බයේ..:lol:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    reputation_neg.gif

    hUtte Samsung 09-12-2016 03:24 PM hahaha hitha niwana kata
    මෙ උඹ වෙන්න ඇති. කමක් නැහැ .රෙප් කැපුවට.
    ඒට් හිත නිවන්න දෙයක් නැහැ බන්. මන් ඇපල් අයි ෆෝ සික්ස් ප්ලස් එකක් යුස් කරන්නෙ.
    එදා ඉඳන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් දිරෙව්වෙ නැහැ. ඒ වගෙම ඇපල් එව්වත් දිරෙව්වෙ නැහැ මොකද පොඩි සයිස් ෆෝන්ස් නිසා සික්ස් ප්ලස් වගෙ ලොකු ස්ක්‍රීන් එක නිසා තමා ඒක ගත්තෙ. නැත්තම් මට ඒ සල්ලි වලින් 5S එකකුයි තව ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකුයි ගන්න තිබ්බා.
    ඒත් පොඩි කාලෙ ඉඳන් අපෙ ගෙදර අය පාවිච්චි කලෙ කුමනයම් හෝ නොකියා මොඩල් එකක්. ඒක නිසා ඒකට පොඩි ගරුත්වයක් තියෙනවා 90 දශකයෙ ඉපදිච්ච එකෙක් නම් අනිවා ඌ නොකියා N සීරියස් එකට පෙම් කරපු එකෙක් වෙන්නම ඕනෙ .අඩුම ගානෙ කුමන යම් හෝ නොකියා මොඩල් එකක් යුස් කරපු එකෙක් වෙන්නම ඕනෙ. නැත්තම් තෙරුමක් නැහැ මචං.නොකියා වලට ගෙමක් දෙන්න කියලා ඒ කාලෙ අපෙ රටෙ මාකට් එකෙ තිබ්බෙ සෝනි එරික්සන් ෆෝන්ස්. කළුපාට ෆෝන් එකක් ආව මියුසික් එඩිෂන් එකක් .මතකද දන්නෙ නැහැ මෙව්වා .ඒ කාලෙ සැම්සුන්ග් ගැන අහලාවත් නැහැ ගණන් ගන්නෙත් නැහැ ගොඩක් උන් .මම සැම්සුන්ග් වලින් ෆෝන් එකකට දැක්කෙ ඒ කාලෙ කළුපාට ස්ලයිඩ් ෆෝන් එකක්.
    HTC ,Sony,Samsung,LG,Nexus, Huwawi..etc වගෙ ෆෝන් කම්පැණිස් වලින් HTC විතරයි මන් ඒ කාලෙ අහලා තිබ්බෙ හැබැයි පට්ට ගණන් .ඒ කාලෙ ආපු ඒ ෆෝන් තිබ්බෙ ටිකක් ප්‍රොෆෙෂනල්ස් ලාට වගෙ .ඔයා ඔක්කෝම කම්පැණිස් ෆෝන් හදන්න ගත්තෙ ඇපල්
    අයිෆෝන් එක මිළ අධික නිසා එවැනි ෆෝන් ඒකක් එකවර ගන්න අපහසු අය නිසා හැදිච්ච මාකට් එකට මිසක් කොලිටි ප්‍රඩක්ට්ස් දෙන්න නෙමෙ .බලපන් ඔය ෆොන්ස් ලැග් වෙනවා ,එක්කො රත්වෙනවා, පුපුරනවා ලෙඩ කොටියයි. මොකද හුදෙක්ම සල්ලි සෙවීම විතරයි අරමුණ .ඇපල් එකත් දැනට හොඳ ෆෝන් ගැහැව්වාට කාලයක් යද්දි මාකට් එක බහිවි. මොකද තාම ස්ටීව් ජොබ්ස් ගෙ ප්ලැන්ස් තමා දුවන්නෙ. ටිකෙන් ටිකෙ ස්ටිව් ගෙ දර්ශනයෙන් පිට පනින ගතියක් පේනවා. එකක් තමා අර අයි පැඩ් එකෙ ඇපල් පෙන්සිල් එක. ස්ටිව් එව්වාට කැමති වෙච්ච එකෙක් නෙමෙ. දැන් බලපන් අයි ෆෝන් 5C,SE කියලා වෙන වෙන එඩිෂන්ස් ගහනවා .ඔව්වා ස්ටීව් ඉන්න කාලෙ වෙච්ච එව්වා නෙමෙ .ඒ එඩිෂන්ස් ගැහැව්වෙ සල්ලි හොයන්නම කියලා තෙරෙනවා. ඉතිං ඔහොම ටිකෙන් ටික ගියොත් සල්ලි පස්සෙ යන ගතිය වැඩිවෙලා ඇපල් එකෙ අයි ෆෝන් ඩිවිෂන් එක වහන්න වෙවි අනාගතෙ හරියට නොකියා වලට උනා වගෙ. අයි ෆෝන් එකට ගෙමක් දෙන්න පුළුවන් ෆෝන් එකක් එනවානම් මාත් පෞද්ගලිකව කැමති .ඒත් ඒක ඔය ඇන්ඩ්‍රොයිඩ් කසිකබල් වලට කරන්න බැහැ. ඒක තමා ඇත්ත. බලමු අනාගතෙදි .

    පුකෙනුත් හිනා ඔයි:lol::lol::lol:
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,178
    367
    83
    Kurunegala
    oka nisa tamai bun unge performance wadi ... :yes:

    aplle divice eka low resolution image eka load karanakota
    s7 eka double size image ekak render karanwa apple deivce ekata wada 1 or 2 sec pitipassen
    man nan ehema ekak athi kiyla hithan na, senikawa double size render ekak krnda puluwan GPU ekak athineh s7 eketh