hU**e Samsung

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මචන්ලා මට ලොකු ප්‍රස්නයක් තියෙනව නොර්මලි ඇයි බන් උන් සැම්සුන්ග් නොට් 6 කියන එක 7 කියල එව්වේ ඒකෙන්ම පෙනවනේ බන් කිසිම ප්ලෑන් එකක් නැති
කොම්පැනි එකක් කියල. ඉතින් ඔය වගේ වැඩ කලා ඇප්ල් ම නෙමෙයිද තවත් කැපී පෙනෙන්නෙ..:cool:
:rolleyes: uba kiyanne HTC M10 kiyala dammeth plan ekak nathi hinda kiyala da;) where M9 then...
where is Sony Z6 then?

you can't say like that
 
Last edited:

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේ කාලකන්නිට ෆෝන් එකක් හරියට හදා ගන්න බැහැ.දැන් මේ කී වෙනි එකද පිපුරුණේ.යකෝ මෙහෙම පුපුරන්න ෆෝන් එලියට දානවද.මිනිස්සු මැරුණොත් මුන් වගකීම ගන්නවද..කවුරුත් සල්ලි වියදම් කරගෙන ආපු ගමන් ෆෝන් එකක් ගන්නේ ඒ ෆෝන් එකට ආස හින්දා..මුන්ට ඒක හරියට දීගන්න බැරිනම් මොකටද රිලීස් කරේ.මහලොකු samsung.මම හිතන්නේ මුන්ට ඕනකම තිබිලා තියෙන්නේ අයිෆෝන් එක එලියට දාන්න කලින් note 7 එක එලියට දාන්න.දැන් ඔය දාලා කරගත්තේ.මාත් android තමා.මම නම් කොහොමත් ඔය samsung ෆෝන් වලට කැමති නැහැ ඉස්සර ඉදන්ම..මුන් වගේ ෆෝන් හදන කම්පනි android OS එකටත් ලැජ්ජාවක්.nokia වගේ බ්‍රෑන්ඩ් නැති උනේ නැත්නම් ඕකුන් තාම වලේ.කොහෙද ඒකටත් කෙලියනේ අර windows කාරයා..:angry::angry::angry::angry:දැන් ඉතින් samsung ෆෝන් තියෙන උන් මට බැනපල්ලා..උබලට උබලගේ ළමයෙක්ට ඔය වගේ දෙයක් උනොත් එදාටත් උබලා samsung වලට හොද කියයි..:growl:


    Galaxy Note 7 explodes in New York, injuring 6-year-old boy


    View attachment 66265


    A 6-year old Brooklyn boy was watching videos on a Samsung Galaxy Note 7 Saturday evening when it burst into flames as he was holding it. The young boy's grandmother, Linda Lewis, told the New York Post that the resulting fire was enough to set off alarms in her house, and her grandson was taken to Downstate Medical Center to treat burns on his body but was later released.

    Lewis told the Post, "he doesn't want to see or go near any phones. He's been crying to his mother."

    Lewis says the family has been in contact with Samsung but declined further comment.

    Late last week the phone maker advised all Note 7 owners to return their handsets under the official recall program, working with the U.S. Consumer Product Safety Commission.






    එතකොට බ්‍රෝ අයිෆෝන් පුපුරන්නෙම නැද්ද?:rolleyes::lol:


    -Exploding_iPhone_leaves_man_with_third_degree_bur.jpg


    http://www.telegraph.co.uk/news/2016/08/02/exploding-iphone-leaves-man-with-third-degree-burns/
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මචන්ලා මට ලොකු ප්‍රස්නයක් තියෙනව නොර්මලි ඇයි බන් උන් සැම්සුන්ග් නොට් 6 කියන එක 7 කියල එව්වේ ඒකෙන්ම පෙනවනේ බන් කිසිම ප්ලෑන් එකක් නැති
    කොම්පැනි එකක් කියල. ඉතින් ඔය වගේ වැඩ කලා ඇප්ල් ම නෙමෙයිද තවත් කැපී පෙනෙන්නෙ..:cool:

    ඔව් ඔව් මේ කැපිලා පේන්නේ ඔන්‍න‍:lol::lol::lol::lol:

    http://www.telegraph.co.uk/news/2016/08/02/exploding-iphone-leaves-man-with-third-degree-burns/
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    SONY XPERIA V දැන් අවුරුදු 3යි. තාමත් පාවිච්චි කරනවා අවුලක් නැතුව. :love::love:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    උබලට තේරෙන්නේ නැ ඔය samsung weapon industry එකට එන්න යන්නේ. උන්ගේ නම promote කරගත්ත ඔය වැඩෙන්. දැන් කාවහරි මරන්න ඕනිනං Note 7 එකක් උගේ ගෙදරට යවනවා :rofl: හු හු apple වලට බෑනේ :P
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචන්ලා මට ලොකු ප්‍රස්නයක් තියෙනව නොර්මලි ඇයි බන් උන් සැම්සුන්ග් නොට් 6 කියන එක 7 කියල එව්වේ ඒකෙන්ම පෙනවනේ බන් කිසිම ප්ලෑන් එකක් නැති
    කොම්පැනි එකක් කියල. ඉතින් ඔය වගේ වැඩ කලා ඇප්ල් ම නෙමෙයිද තවත් කැපී පෙනෙන්නෙ..:cool:

    galaxy s series ekai note series ekai samana karanna kiyala kiyanne
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    මචන්ලා මට ලොකු ප්‍රස්නයක් තියෙනව නොර්මලි ඇයි බන් උන් සැම්සුන්ග් නොට් 6 කියන එක 7 කියල එව්වේ ඒකෙන්ම පෙනවනේ බන් කිසිම ප්ලෑන් එකක් නැති
    කොම්පැනි එකක් කියල. ඉතින් ඔය වගේ වැඩ කලා ඇප්ල් ම නෙමෙයිද තවත් කැපී පෙනෙන්නෙ..:cool:

    microsoft එකෙනුත් අහපන් ඕක. මටනං උන්ගේ නම් ටික ඒ කාලේ ඉදන් තේරුනේ නැ :rolleyes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    hitha niwana katha da? :lol::lol:

    reputation_neg.gif

    hUtte Samsung 09-12-2016 03:24 PM hahaha hitha niwana kata
    මෙ උඹ වෙන්න ඇති. කමක් නැහැ .රෙප් කැපුවට.
    ඒට් හිත නිවන්න දෙයක් නැහැ බන්. මන් ඇපල් අයි ෆෝ සික්ස් ප්ලස් එකක් යුස් කරන්නෙ.
    එදා ඉඳන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් දිරෙව්වෙ නැහැ. ඒ වගෙම ඇපල් එව්වත් දිරෙව්වෙ නැහැ මොකද පොඩි සයිස් ෆෝන්ස් නිසා සික්ස් ප්ලස් වගෙ ලොකු ස්ක්‍රීන් එක නිසා තමා ඒක ගත්තෙ. නැත්තම් මට ඒ සල්ලි වලින් 5S එකකුයි තව ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකුයි ගන්න තිබ්බා.
    ඒත් පොඩි කාලෙ ඉඳන් අපෙ ගෙදර අය පාවිච්චි කලෙ කුමනයම් හෝ නොකියා මොඩල් එකක්. ඒක නිසා ඒකට පොඩි ගරුත්වයක් තියෙනවා 90 දශකයෙ ඉපදිච්ච එකෙක් නම් අනිවා ඌ නොකියා N සීරියස් එකට පෙම් කරපු එකෙක් වෙන්නම ඕනෙ .අඩුම ගානෙ කුමන යම් හෝ නොකියා මොඩල් එකක් යුස් කරපු එකෙක් වෙන්නම ඕනෙ. නැත්තම් තෙරුමක් නැහැ මචං.නොකියා වලට ගෙමක් දෙන්න කියලා ඒ කාලෙ අපෙ රටෙ මාකට් එකෙ තිබ්බෙ සෝනි එරික්සන් ෆෝන්ස්. කළුපාට ෆෝන් එකක් ආව මියුසික් එඩිෂන් එකක් .මතකද දන්නෙ නැහැ මෙව්වා .ඒ කාලෙ සැම්සුන්ග් ගැන අහලාවත් නැහැ ගණන් ගන්නෙත් නැහැ ගොඩක් උන් .මම සැම්සුන්ග් වලින් ෆෝන් එකකට දැක්කෙ ඒ කාලෙ කළුපාට ස්ලයිඩ් ෆෝන් එකක්.
    HTC ,Sony,Samsung,LG,Nexus, Huwawi..etc වගෙ ෆෝන් කම්පැණිස් වලින් HTC විතරයි මන් ඒ කාලෙ අහලා තිබ්බෙ හැබැයි පට්ට ගණන් .ඒ කාලෙ ආපු ඒ ෆෝන් තිබ්බෙ ටිකක් ප්‍රොෆෙෂනල්ස් ලාට වගෙ .ඔයා ඔක්කෝම කම්පැණිස් ෆෝන් හදන්න ගත්තෙ ඇපල්
    අයිෆෝන් එක මිළ අධික නිසා එවැනි ෆෝන් ඒකක් එකවර ගන්න අපහසු අය නිසා හැදිච්ච මාකට් එකට මිසක් කොලිටි ප්‍රඩක්ට්ස් දෙන්න නෙමෙ .බලපන් ඔය ෆොන්ස් ලැග් වෙනවා ,එක්කො රත්වෙනවා, පුපුරනවා ලෙඩ කොටියයි. මොකද හුදෙක්ම සල්ලි සෙවීම විතරයි අරමුණ .ඇපල් එකත් දැනට හොඳ ෆෝන් ගැහැව්වාට කාලයක් යද්දි මාකට් එක බහිවි. මොකද තාම ස්ටීව් ජොබ්ස් ගෙ ප්ලැන්ස් තමා දුවන්නෙ. ටිකෙන් ටිකෙ ස්ටිව් ගෙ දර්ශනයෙන් පිට පනින ගතියක් පේනවා. එකක් තමා අර අයි පැඩ් එකෙ ඇපල් පෙන්සිල් එක. ස්ටිව් එව්වාට කැමති වෙච්ච එකෙක් නෙමෙ. දැන් බලපන් අයි ෆෝන් 5C,SE කියලා වෙන වෙන එඩිෂන්ස් ගහනවා .ඔව්වා ස්ටීව් ඉන්න කාලෙ වෙච්ච එව්වා නෙමෙ .ඒ එඩිෂන්ස් ගැහැව්වෙ සල්ලි හොයන්නම කියලා තෙරෙනවා. ඉතිං ඔහොම ටිකෙන් ටික ගියොත් සල්ලි පස්සෙ යන ගතිය වැඩිවෙලා ඇපල් එකෙ අයි ෆෝන් ඩිවිෂන් එක වහන්න වෙවි අනාගතෙ හරියට නොකියා වලට උනා වගෙ. අයි ෆෝන් එකට ගෙමක් දෙන්න පුළුවන් ෆෝන් එකක් එනවානම් මාත් පෞද්ගලිකව කැමති .ඒත් ඒක ඔය ඇන්ඩ්‍රොයිඩ් කසිකබල් වලට කරන්න බැහැ. ඒක තමා ඇත්ත. බලමු අනාගතෙදි .

     
    • Like
    Reactions: TomCat077