Huawei b310s-925 Unlock කරන හැටි කවුද දන්නේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,675
    113
    38
    Dialog එකෙන් දෙන Huawei b310s-925 Unlock කරන හැටි කවුද දන්නේ ? මේක Unlock කරලා මට Hutch Sim එකක් දාගන්න ඕනේ

    ගොඩක් Youtube Videos වල තියෙන්නේ මේකට දාන්න පුළුවන් Dialog hbb / SLT / Lankabell සිම් විතරයි කියලා මෙන්න මේ වීඩියෝ එකේ තියෙනවා එත් කරා කියලා, එත් එයා Software එක දීලා නෑ



    නිකන් එපා මුදල් ගෙවීමක් කරන්න පුළුවන්. Anydesk ඇවිල්ලා හෝ කරන හැටි කියලා දෙන්න පුළුවන් කෙනක් ඉන්නවා නම් P.M එකක් දාන්න
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    p28, b311 routers fdd support
    namuth firmware awilla naha. enneth naha owata.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔක TDD බ0 FDD සපොර්ට් කරනවනම් විතරයි මොබයිල් සිම් දාන්නහ් පුලුවන්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,524
    113
    Colombo
    ba owa aluth models. owata try kalama router awul yanawa boho wita
    signal issues, weak signals, power fail,

    Ekak ganna kiyala baluwe.unlock karanna bariweyi nam terumak na neda ban ?

    Mobitel unge package patta paadui.kari ganan.2016 trc approval package tawama denne un :eek:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    Ekak ganna kiyala baluwe.unlock karanna bariweyi nam terumak na neda ban ?

    Mobitel unge package patta paadui.kari ganan.2016 trc approval package tawama denne un :eek:
    paduwak naha unge speed niyamai. fdd walin routers dena ekama ati
     
    • Like
    Reactions: lilman

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,675
    113
    38
    925 unlock karata tdd witharai bn support.

    එහෙමද Video එකේ එකා Software ටික දෙන්න 200 ඕනේ කියලා තියෙන නිසා Msg එකක් දැම්මා මට Account නො එවලා හොරෙක් වෙන්න ඇති බැරිනම්

    91.png
     
    • Wow
    Reactions: netnet

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    unlock karanna pluwan bn. mama unlock karala use karanne. habai oka unlock karata TDD sim (dialog hbb, slt, lankabell) vitharai wada. FDD eewa danna ba.