Huawei E153 dongel help

ruhunamatara

Member
May 31, 2011
20
0
0
මට තියෙන්නේ Huawei e153 dongel එකක්.මගේ dongel එකේ mobitel sim නම් නියමට වැඩකරනවා.ඒත් dialog සහ Etisalat sim දැම්මට පස්සේ සමහර වෙලාවට sim එක පෙන්නන්නෙ නැහැනේ.help me:yes::eek:
 
wlanka

Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    මට තියෙන්නේ Huawei e153 dongel එකක්.මගේ dongel එකේ mobitel sim නම් නියමට වැඩකරනවා.ඒත් dialog සහ Etisalat sim දැම්මට පස්සේ සමහර වෙලාවට sim එක පෙන්නන්නෙ නැහැනේ.help me:yes::eek:
    ඩොන්ගල් එක මොබිටෙල් එකෙන් අරන් අන්ලොක් කලාද?
     
    ruhunamatara

    Member
    May 31, 2011
    20
    0
    0
    ඩොන්ගල් එක මොබිටෙල් එකෙන් අරන් අන්ලොක් කලාද?

    unlock ඩොන්ගෙල් එකක් තමයි ගත්තේ. but සමහර වේලාවට විතරක් dialog ,etisalat වල sim eka සහ signal පෙන්නනවා:angry: