ඩයලොග් එකෙන් ගත්තු HUAWEI E173 ඩොනගල් එකට දැන් අවුරුදු 10 වෙනවා.හිටි ගමන් ඩිස්කනෙක්ට් වෙන්න පටන් ගත්තා.මුලින් හිතුවේ ඩොනගල් එක කනෙක්ට් කරන කේබල් එකේ අවුලක් කියලා.බැලින්නම් ඩොන්ගල් එක ඩිරෙක්ට් ගැහුවත් එකම ලෙඩේ එන්නේ.මදැයි අවුරුදු 10 පාවිච්චි කලා.
E173 ඩොන්ගල් එකක් දැන් කීයකට වගේ ගන්න පුලුවන්ද? නැත්නම් අඩුවට ගන්න පුලුවන් 3G ඩොන්ගල් වෙන මොනවද තියෙන්නේ.
E173 ඩොන්ගල් එකක් දැන් කීයකට වගේ ගන්න පුලුවන්ද? නැත්නම් අඩුවට ගන්න පුලුවන් 3G ඩොන්ගල් වෙන මොනවද තියෙන්නේ.