HUAWEI E173 ඩොනගල් කෙල වුනා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඩයලොග් එකෙන් ගත්තු HUAWEI E173 ඩොනගල් එකට දැන් අවුරුදු 10 වෙනවා.හිටි ගමන් ඩිස්කනෙක්ට් වෙන්න පටන් ගත්තා.මුලින් හිතුවේ ඩොනගල් එක කනෙක්ට් කරන කේබල් එකේ අවුලක් කියලා.බැලින්නම් ඩොන්ගල් එක ඩිරෙක්ට් ගැහුවත් එකම ලෙඩේ එන්නේ.මදැයි අවුරුදු 10 පාවිච්චි කලා.

    E173 ඩොන්ගල් එකක් දැන් කීයකට වගේ ගන්න පුලුවන්ද? නැත්නම් අඩුවට ගන්න පුලුවන් 3G ඩොන්ගල් වෙන මොනවද තියෙන්නේ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අඩේ ඕක පට්ට dongle එක නේද බන්.
    අවුරුදු 10 විතර තිබ්බ තමයි මගෙ එකත් මේ ලගදි disconnect වෙන්න ගත්තෙ.
    ඔය ලෙඩේම තමයි. දැන් නම් dongle වැඩිය use වෙන්නෙ නෑ ඒක නිසා අයින් කරල දැම්ම.
    4g dongle එකක් ගනින්. නැත්තම් hotspot පාරක් දාගනින් පරණ lumia phone කට්ටක් අරගෙන 4g
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගලවලා බලන්න නිකමට වගේ ඕකේ USB connector ගැලවිලා වගේ ඇති..
    එහෙමත් වෙනවද බන්.සිම් එක දාන තැන අවුලක් වෙන්න බැරිද?

    මිනිත්තුවක් වගේ යද්දී ඩිස්කනෙක්ට් වෙනවා.ආයේ ටික වෙලාවකින් ඩිටෙක්ට් කරනවා.ඊට පස්සේ ආයේ කනෙක්ට් වෙනවා.
    අඩේ ඕක පට්ට dongle එක නේද බන්.
    අවුරුදු 10 විතර තිබ්බ තමයි මගෙ එකත් මේ ලගදි disconnect වෙන්න ගත්තෙ.
    ඔය ලෙඩේම තමයි. දැන් නම් dongle වැඩිය use වෙන්නෙ නෑ ඒක නිසා අයින් කරල දැම්ම.
    4g dongle එකක් ගනින්. නැත්තම් hotspot පාරක් දාගනින් පරණ lumia phone කට්ටක් අරගෙන 4g
    මොනවා කියනවද.පරණ ඩොන්ගල් සුපිරි.හච් එකේ 3G පැකේජ් එකක් දාගෙන ඉන්නේ බන්.ඒ හින්දා 3G dongle එකක් ඇති.
    For around 5,500 you can get a good 4G dongle
    පැකේජ් එකේ හැටියට 3G එක ඇති බන්
    Budget eka keeyada
    3G එකක් හින්දා 4000 වගේ බැලුවේ