huawei e3131 help

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්ස්ලා මම මේ ඩොන්ගල් එක ගත්තේ එටිසලට් එකෙන්..ඉතින් කනෙක්ට් වෙන්නේ උන්ගේ සොෆ්ට්වයා එකකින්...
    මේක ඔරිගීනල් එකට හරවන්නේ කොහොමද???

    සහ ඩයලොග් පැකේජ් දැම්මම ස්පීඩ් එක කලින් ආව 1 වගේ ස්පීඩ් එක..දැන් එකවත් නැහැ..250කෙ.බි වගේ එන්නේ \

    උදව්වක් කරපල්ලකෝ :(
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,158
    4,059
    113
    invoke db "Injected Memory"

    1. මුලින්ම ඔය ජුන්ඩ unlock කරගනින් පුටේ :D
    2. ඔරිජිනල් Software එක අරගෙන ඔයාට ඕන විදියට හදාගනිං පුටේ, (APN දාලා)
    2. Huawei Dashboard Tool එකෙන් ඔයා Edit කර ගත්ත Software එක Dongle එකට flash කරගනිං පුටේ දැන් ගිහින් නිදා ගනිං පුටේ :D :D

    (මතක ඇතුව VPN Proxy miniport අනං මනං ඔක්කොම Uninstall කරගන්න. :P)
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    1. මුලින්ම ඔය ජුන්ඩ unlock කරගනින් පුටේ :D
    2. ඔරිජිනල් Software එක අරගෙන ඔයාට ඕන විදියට හදාගනිං පුටේ, (APN දාලා)
    2. Huawei Dashboard Tool එකෙන් ඔයා Edit කර ගත්ත Software එක Dongle එකට flash කරගනිං පුටේ දැන් ගිහින් නිදා ගනිං පුටේ :D :D

    (මතක ඇතුව VPN Proxy miniport අනං මනං ඔක්කොම Uninstall කරගන්න. :P)




    ස්ටෙප් බය් ස්ටෙප් කියාන්කෝ බන්

    මේක අන්ලොක් කරන්න දෙයක් න
    මේක එටිසලාට් උනාට දැන් මම ඩයලොග් එකක් දාගෙන නෙට් එකේ ඉන්නේ


    ඔය ඉබ්බා කියන ගල් මුෂලයට වාරියපොළ අක්කව දැම්මල දෙන්නේ හොදේ..
    දත් ටික පුකෙන් වැටෙන්න දෙන්නේ දැනගනින


    :oo::oo::oo::oo::oo::oo:''
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,158
    4,059
    113
    invoke db "Injected Memory"
    සොන්නයො., උබ FB එකේ මාව Block කරාද නැත්නම් Deactivate කරාද ? මට උබට Reply කරන්න බැ බොලව්.....
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    ඔකේ dashboard ක මාරු කරගනින් . හැබැයි එක මාරු කරගන්න ගිහිල්ලා dongle half death උනොත් මම නැහැ.

    dialog speed එක නම් අද තියන ප්‍රශ්නයක් . අද මටත් speed එක ගොඩක් අඩුයි