huawei E3276 dongle software problem

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,747
    545
    113
    සිංහ_ලේ!
    Cara-Membuka-Situs-Yang-Diblokir-dengan-DNS.jpg


    අනේ කොල්ලනේ... මේක එපා වෙනවා බං.. අපි ඉතින් ප්‍රීපේඩ් නිසා කාර්ඩ් දාලා රීචාර්ජ් කරන්නේ... මෙකේ එහෙම නෑ නේ.. දන්න කෙනෙක් කෝල් ඇන්ඩ් USSD සපෝර්ට් කරන සොෆ්ට්වෙයාර් එකක් දෙන්න කෝ... :rolleyes::rolleyes:
     

    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    mobile partner එක close කරලා
    mobile partner folder එක ඇතුලට ගිහින් මම ඔය attach කරලා තියෙන folder එක දාපන්

    unzip කරලා දාපන්
     

    Attachments

    • config.zip
      6.7 KB · Views: 46
    Last edited:
    • Like
    Reactions: isuru_feat