Huawei E3276s-920 dongel එක use කරන අය ඉන්නවද?

sakalamana

Member
Aug 5, 2014
62
10
0
Huawei E3276s-920 dongel එක use කරන අය ඉන්නවද?

මේකෙ Speed එක කෝහෝමද?
DC-HSPA+ supot කරනවද?
මේකේ තියෙනව පුලුවන් කියල ..කවුද මේක පාවිච්චි කරන්නේ .ව්ස්තර කියන්නකෝ. දන්න අය
 
Last edited:

SaNDun

Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    oke 4G LTE weda karanne Dialog Fixed 4G (TDD 2300MHz) connection eka witharai. Mobile 4G weda karanne naha (FDD 1800MHz)

    normal sim ekak dala 3G DC-HSPA+ 2G GSM use karanna puluwan.
    LTE Download max speed upto 150Mbps, LTE Upload max speed up to 50Mbps thamai dongle eka support karanne.

    oyaata hambawena speed eka ithin network eken hambawena speed eka thamai. :P
     
    මන් dialog use කරන්නේ මගේ සිග්නල් පෙන්නන්නේ HSPA+ කියල. DC-HSPA+ පෙන්නන්නේ නැනේ. එ ඇයි.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    මන් dialog use කරන්නේ මගේ සිග්නල් පෙන්නන්නේ HSPA+ කියල. DC-HSPA+ පෙන්නන්නේ නැනේ. එ ඇයි.
    umbalage tower eke tiyenne hspa+ witarak hinda bn. dc hspa+ na.:baffled:

    eka nemei bota pissuda bn:rofl:meka automobile eke damme:sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේකෙ Speed එක කෝහෝමද?
    DC-HSPA+ supot කරනවද?
    මේකේ තියෙනව පුලුවන් කියල ..කවුද මේක පාවිච්චි කරන්නේ .ව්ස්තර කියන්නකෝ. දන්න අය

    ස්පීඩ් එක පැයට කිලෝමීටර් වලින්ද ඕනේ පැයට හැතැම්ම වලින්ද?:frown::frown:
     
    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    mchn mama use karanne E3276
    HSPA+ support
    Download speed eka 10 to 15 mbps enawa
    matanam me speed eka satisfied
    50mb download wenawa winadiyakatath wage adu kalekin......
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    Mat use karanawa, DC-HSPA+ support
    Speed eka hodai
    Dialog 1.5 - 2 MB
    Etisalat 2.5 MB wage enawa