oka supiri bn google services have premium look ekak tiyennetHonor X9a හොඳයිද මචන්ලා? AMOLED curved ඩිස්ප්ලේ එක නිසා තමයි ආස හිතුනේ. huawei වලට තියන ගූගල් කේස් එක මේ ඩිවයිස් එකට නෑ නේද?මේක අවුල් වගේ නම් 85000-100000 අතර ගන්න පුලුවන් හොඳම ෆෝන් එක මොකක්ද?
![]()
singer wage gathoth un part gennla dala dennwaHonor වලට parts තියනවද බං![]()
warranty period එකට පස්සෙත් පුළුවන්දදsinger wage gathoth un part gennla dala dennwa
vehicle ekak kiyala hituwada ehema kadenne yakoo phoneHonor වලට parts තියනවද බං![]()
ow money gnnwa ita passewarranty period එකට පස්සෙත් පුළුවන්දද
පාර්ට්ස් නම් දන්නේ නෑ. එත් හුවායි කොම්පනියෙනේHonor වලට parts තියනවද බං![]()
මම නං කියන්නේ මදි කියලා. ඒක 75-85 වගේ range වල තියෙන එකක්.ඒ ගානට මදිද ප්‍රොසෙසර් එක![]()
owwwwHonor lage google playstore enawa neda ? Huawei eke nathi unata ?
owwww
මම දැකපු එකම අවුල තාම බැරි උනා whatsapp බැකප් එක ඇපල් වලින් මාරු කරන්න honor වලට.. අනිත් ඔක්කම සම්සුන්ග් වගේ තමා.
------ Post added on Dec 26, 2023 at 9:24 AM
ඇපල් වල whatsapp එක බැකප් වෙන්නේ icloud එකට. ඒක ගූග්ලේ වලට දාන්න බෑEa kiwe mokakda machan