Honor X9a එල ද?

di_shan

Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    Honor X9a හොඳයිද මචන්ලා? AMOLED curved ඩිස්ප්ලේ එක නිසා තමයි ආස හිතුනේ. huawei වලට තියන ගූගල් කේස් එක මේ ඩිවයිස් එකට නෑ නේද?:confused: මේක අවුල් වගේ නම් 85000-100000 අතර ගන්න පුලුවන් හොඳම ෆෝන් එක මොකක්ද?

    s3-phone1.webp
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    math okak gnda bluwa.cam eka madi kiynwa kattiya.
    Cam එකනම් ලොකුවට බලන්නේ නෑ මම. ඩිසයින් එක ලස්සන නිසා තමයි galaxy A54 නැතුව මේක ට්‍රයි කරන්න බැලුවේ
     
    • Like
    Reactions: vibhashana

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,670
    1
    10,970
    113
    Cam එකනම් ලොකුවට බලන්නේ නෑ මම. ඩිසයින් එක ලස්සන නිසා තමයි galaxy A54 නැතුව මේක ට්‍රයි කරන්න බැලුවේ
    anith ewa nan hondai mn hithanne. poleth gahnawane patta haiya 4n eka. mata cam awl hinda gatte na, a54 eketh warranty awlne. passe wikunanda hri puluwan hinda iphone 11 ekak gtta used. eke battry madi :rofl:
     
    • Like
    Reactions: di_shan

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    pixel 6A lassany ita wada

    mokak hari ganna ekak ikmnata ganna
    Pixel gannawanam, US walin wage ganna eka hondayi. locally ganna ewa la signal issues thiyenawa kiyanawa.

    Mama ekak gaththa Europe walin, eke nam kisi awulak nea.

    Honor වල කැමර් අවුල් කියන අහල තියෙනව.
    Cameras tika thiyena widiya nam awula machan. Digital camera ekakata phone features daala wage. Camera show off eka wedie.
    ------ Post added on Dec 21, 2023 at 5:42 PM
     
    • Like
    Reactions: di_shan

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Honor හොදයි. රෙද්ද ටෙම්පර්ඩ් හොයන්න ගිය හම තමා හික් ගෑවෙන්නේ....... :angry::angry::angry::angry::angry:
    උබේ බජට් එකට honar 90 lite හෝ X8a තමා
    Yes .cover enema draz dapn. eke hari cover eka awoth goda oke waradala covers ewanne ,shop gnna giyoth 3500 kiynnwa

    huawei වලට ගුගල් සර්විස් සපෝර් නෑ නේද කොහොමද ඒවා ගොඩ දාගන්නේ
    Honor walata android support
    ------ Post added on Dec 21, 2023 at 6:09 PM
     
    • Like
    Reactions: wqe123