Honor G Play මේක ගත්තොත් case වෙයිද :baffled: බැටරි non removable නිසා :oo: පාවිච්චි කරන අය ඉන්නවද මේ මොඩ්ල් එක.;) පොඩ්ඩක් හොද නරක කියන්නකෝ. බැටරි අවුල් වුනොත් මොකද කරන්නේ 20 ට ගන්න පුළුවන් මේක Devine එකෙන් මට නෙමෙයි වයිෆ්ට Help එකක්...