Huawei nexus 6P ගත්ත අය ඉන්නවද?

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡

    sd කාර්ඩ් එක ඔරිජිනල්.මම දන්නේ නැහැ මොකක්ද උනේ කියලා.කොහොම හරි ඒ දේ උනේ sd හුට්ට නිසානේ.කවදාවත් root කරන්නේ නැහැ මම ගන්න ෆෝන්ස්.මොකද මම ෆෝන් එකක් මාස දහයක් වගේ use කරලා විකුනනවා..ඒක නිසා අවුලක් නැහැ.:D

    :) apita kohenda ithin owa gaththa gaman root karagena araka meka karanna epaye :dull:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    නෑ බං අරූ price අහපු නිසා දැම්මේ.මගේ යාළුවෙක් නිතරම සින්ගා,බැංකොක් වගේ යනවා.ඒක නිසා එහෙන් ගෙන්න ගන්න බැලුවේ.:)

    Singapore wala 32gb keeyada? poddak ahala kiyapan matath :)
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    mama use karanne Nexus 6P Aluminium version eka 32GB. Gaththe UK walin mcn. Last December wala indan use karanawa. kisima aulak na. Battery life eka maximum. Mama WIFI, LTE, GPS okmma dawasema on karalath aniwa 2 days use karanawa.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ

    sd කාර්ඩ් එක ඔරිජිනල්.මම දන්නේ නැහැ මොකක්ද උනේ කියලා.කොහොම හරි ඒ දේ උනේ sd හුට්ට නිසානේ.කවදාවත් root කරන්නේ නැහැ මම ගන්න ෆෝන්ස්.මොකද මම ෆෝන් එකක් මාස දහයක් වගේ use කරලා විකුනනවා..ඒක නිසා අවුලක් නැහැ.:D

    ඒ කියන්නේ උබට සල්ලි හුගක් තියෙනවා ..මරු ආ..
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    mama use karanne Nexus 6P Aluminium version eka 32GB. Gaththe UK walin mcn. Last December wala indan use karanawa. kisima aulak na. Battery life eka maximum. Mama WIFI, LTE, GPS okmma dawasema on karalath aniwa 2 days use karanawa.

    කාර් බට්‍රියක්ද තියෙන්නේ ..මරුනේ බං...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    mama use karanne Nexus 6P Aluminium version eka 32GB. Gaththe UK walin mcn. Last December wala indan use karanawa. kisima aulak na. Battery life eka maximum. Mama WIFI, LTE, GPS okmma dawasema on karalath aniwa 2 days use karanawa.

    හම්මේ ඇති යන්තම්.එකෙක් හරි ඉන්නවා මේක use කරන්න.එල මචන්.:)ඕවා අහන කොට අදම ගන්න හිතෙනවා.ඒත් තියෙන එක විකුණන්න එපැයි.ඉතිං තව මාසයක්වත් ඉන්න වෙනවා.:(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    ඒ කියන්නේ උබට සල්ලි හුගක් තියෙනවා ..මරු ආ..

    සල්ලි තියෙනවනම් තියෙන එක විකුණනවද බං.:Dමම මාස දහයක් වගේ use කරලා ෆෝන් එක රටින් ගෙන්න ගන්න එකාටම දෙනවා..ඌ ඒක එහෙ විකුණන්නේ..ඉතුරු ගාන මම දාලා තමා ඌටම කියලා ඊලග ෆෝන් එක ගෙන්න ගන්නේ.:)
     
    Radio enne ne kohomath Nexus wala :) card gahanna beriunaata thamanta one storage eken gaththnan hari ban..godak den cloud wala store karana nisaa ehe eunta lokuuu issue ekak ne..

    5x aulak ne..lankawe nan 64kwage abans eke..hebei 16gb

    Abans එකේ තියෙද බන්
    උන් නේද Agent
    බය නැතුව ගන්න පුලුවන් නේද උන්ගෙන්

    Radio ඕනම් එකක් බන්