Huawei Nova 2i ගැන මොකද හිතන්නේ?

UPdown

Member
Aug 26, 2017
399
63
0
Huawei Jarawa ganna epa yakooo thopita kiuwata ahanne nene
ita passe meke thread danawa ada ada
 
SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    avatar267406_325.gif

    මූ අඩන හැටි දැක්කාම දුක හිතෙනවා බං.පවු කොටියා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අහ් නියමයි ඕක අරගෙන ගූගල් බැලුන් ෆ්‍රී වයිපයි වලින්ම අප්ඩේට් කරගන්න පුළුවන් :yes:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,056
    387
    83
    සිංහලදීපේ
    ඕකට LKR 45 ක් වියදම් කරනවට වඩා හොඳ නැද්ද ඔය price range එකේම තියෙන xiaomi MI එකක් ගන්න try කරා නම්. performance අතින් සෑහෙන්න ඉස්සරහින් තියෙනවා Huawei වලට වඩා.
    අනික උඩ දාගෙන launch කරාට මොකද තව අවුරුද්දකින් විතර​ මුන් ඊලගට එන Android version එක update ඕකට දෙයිද දන්නෙ නෑ. උන් ඒ කාලෙට ගහන phone එකට විතරයි අලුත් Android version එක හදන්න try කරන්නෙ.

    Anyway....Rap+ for මහන්සි වෙලා thread එක දැම්මට​:yes:
     
    Last edited:
    • Like
    Reactions: SLCRI

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ඕකට LKR 45 ක් වියදම් කරනවට වඩා හොඳ නැද්ද ඔය price range එකේම තියෙන xiaomi MI එකක් ගන්න try කරා නම්. performance අතින් සෑහෙන්න ඉස්සරහින් තියෙනවා Huawei වලට වඩා.
    අනික උඩ දාගෙන launch කරාට මොකද තව අවුරුද්දකින් විතර​ මුන් ඊලගට එන Android version එක update ඕකට දෙයිද දන්නෙ නෑ. උන් ඒ කාලෙට ගහන phone එකට විතරයි අලුත් Android version එක හදන්න try කරන්නෙ.

    Anyway....Rap+ for මහන්සි වෙලා thread එක දැම්මට​:yes:

    :yes:
     
    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    pereda mage yaluwekta oka gaththa, camera eka dawalta ehema awlak na, raata poddak awl wage, battery life ehema hodai, phone eke look ekath hodai
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඇයි බං ඕකේ Android 7 තියන්නේ අලුත් ෆෝන් එක වෙලත් Android 8 නෙවෙයිද එන්නේ.