
ඕකට LKR 45 ක් වියදම් කරනවට වඩා හොඳ නැද්ද ඔය price range එකේම තියෙන xiaomi MI එකක් ගන්න try කරා නම්. performance අතින් සෑහෙන්න ඉස්සරහින් තියෙනවා Huawei වලට වඩා.
අනික උඩ දාගෙන launch කරාට මොකද තව අවුරුද්දකින් විතර මුන් ඊලගට එන Android version එක update ඕකට දෙයිද දන්නෙ නෑ. උන් ඒ කාලෙට ගහන phone එකට විතරයි අලුත් Android version එක හදන්න try කරන්නෙ.
Anyway....Rap+ for මහන්සි වෙලා thread එක දැම්මට![]()
