ගම්පහ කඩවත කිරිබත්ගොඩ පැත්තේ මට huawei nova 2i battery එක හොයා ගන්න shop එකක් ගැන දන්නවනම් කියනවද මචන්ලා ..
colombo ma yanna wenawa neda bn ekataarcade ekenma daganin. math hadisiyata wena kadekin dagatta. masa 6k wath giye na. ikmanata bahinawa.
හුවාවි ආකේඩ් එකෙන් කර ගන්න පුලුවන් ගානත් අඩුයි හැබැයි ෆෝන් එක තියලා යන්න ඕනී කිව්වා..අවම දවස් 3 ක් වත් ඕනී කිව්වා..Lagama thiyena huawei arcade ekata yaman. Wena kisi thanakin karaganna epa. Wagakeemakut na gini ganan. Battery ekai display ekai Deparak ma than than walin replace kala. Dekama dn not working. math arcade yannai inne lagadima

arcade ekenma daganin. math hadisiyata wena kadekin dagatta. masa 6k wath giye na. ikmanata bahinawa.
Lagama thiyena huawei arcade ekata yaman. Wena kisi thanakin karaganna epa. Wagakeemakut na gini ganan. Battery ekai display ekai Deparak ma than than walin replace kala. Dekama dn not working. math arcade yannai inne lagadima
හුවාවි ආකේඩ් එකෙන් කර ගන්න පුලුවන් ගානත් අඩුයි හැබැයි ෆෝන් එක තියලා යන්න ඕනී කිව්වා..අවම දවස් 3 ක් වත් ඕනී කිව්වා..
සිම් එක අයින් කරලා , චිප් එක අයින් කරලා , ඩේටා ඔක්කොම බැකප් ගහගෙන ගෙනත් දෙන්න කිව්වා..![]()
මන් ආකේඩ් ගියාම බඩු ඉවරයි. බඩු ආවම දාලා දෙන්නම් කිව්වා සතියකින් වගේ. ඒපාර යාලුවෙක් මාව එක්කන් ගියා හෝල්සේල් පාර්ට්ස් කරන කඩේකට. ඌ රෙදි කඩේකට ගිහින් ඇදුම් තෝරනවා වගේ එතනම පෝන් එක ගලවලා බැට්‍රිය දාලා දුන්නා
maharagama inne mama. koheda thi kittuma arcade1 mcho ? ade mchn thanks ube info walata...
mama heta yanna beluwe..uba kawdda giye arcade1ta... kohe1da ?මන් ආකේඩ් ගියාම බඩු ඉවරයි. බඩු ආවම දාලා දෙන්නම් කිව්වා සතියකින් වගේ. ඒපාර යාලුවෙක් මාව එක්කන් ගියා හෝල්සේල් පාර්ට්ස් කරන කඩේකට. ඌ රෙදි කඩේකට ගිහින් ඇදුම් තෝරනවා වගේ එතනම පෝන් එක ගලවලා බැට්‍රිය දාලා දුන්නාආකේඩ් එකට වඩා ලාබයි. බැට්‍රිය අව්ලකුට් නෑ
gallemama heta yanna beluwe..uba kawdda giye arcade1ta... kohe1da ?
ප්‍රධාන නගර වල තියෙනවා ..
koheda mchn eka tiyenne ? mokada kragette.wede harida ? matath btry1 replace krganna ona wela tiynawa..
Arcade එකටම දුන්න එක හොඳයි. Original parts නෙ දාන්නෙත්. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ.@inspiron @SpinXO @charitha2011 @Grey Walker @MATHISHA666 mge ph1 mam huwei arcade1ta dunna maharagama.eyala okkoma balal quatation1k ewannam kiwa... ehema unoth hadanawa balaala. disply set1tamaa kiwa 11k.. ekata btry1th enawa kiwa... disply1th iri ghn tiyenne. baalamuko.. mata hithenawa ehen mehen hadawanawata wada hoda huawei untama dunnama hodai kiyala... anika btry1 danna eliye plcs walin 3500k illuwa. echra wenneth nane eka neda
Arcade එකටම දුන්න එක හොඳයි. Original parts නෙ දාන්නෙත්. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ.
Battery - Rs. 1352/=
Screen component - Rs. 10952/=
මේ ගණන් තමයි app එකේ බැලුවහම නම් තියෙන්නෙ.
Repair charge - Rs. 1000/= or 1200/= වගේ ගනී.
ගාණ නම් හරියටම කොහොම වෙයිද දන්නෙ නැහැ. Screen එකේ ඉරි යන එකත් බලයි. Display අවුලක් නෙමෙයි නම් display දාන්න ඕනි නැහැ. එහෙන් ඔක්කොම හරියට බලනවනෙ. Original parts දාළා එක පාර සුවර් තැනකින්ම හදාගන්න එක හොඳයි. Phone එකත් හොඳ නිසා කාලයක් පාවිච්චි කරන්න පුලුවන් කරදරයක් නැතුව.
18500ක් කිව්ව..
ඩිස්ප්ලේ දාන්න වෙනවා කිව්ව..(මකුළු දැලක් වෙලා තිබ්බේ )
බැට්‍රි1 දාන්න වෙනවා කිව්ව..
මදර්බෝඩ් හීට් වෙන ඉශූ1 එක හදනවා කිව්ව..මේ ඔක්කොටම තමා අර ගාන ලේබර් කොස්ට්1ත් එක්ක..
මේ වෙලාවේ රටේ ෆෝන් ප්‍රයිස් ගිණි ගණන් නිසා මේ ගාන දීල හදවන්නත් හිතෙනවා.. අලුතින්1ක් ගන්න ගියොත් 30-40ක් යාවි..මේ ෆෝන්1 රැම් 4gb කවදාවත් ස්ටක් වෙන්නේත් නෑ ඉතින්.. @inspiron @SpinXO @charitha2011 @Grey Walker @MATHISHA666 මොකද කියන්නේ ?
Huawei arcade එකකින්ම replace කරගන්න.
![]()
oya 2940 giya 2021May wala.මචන් ස්ක්‍රීන් එක දාන්න රු. 2940 ක්ද ගන්නෙ? මගෙත් අයින් කරලා දාපු hHuawei Nova 2i එකක් තියෙනවා. හදාගන්න ඕන බං.
5ස්මහ බැලුම් බල බල ඉන්න උනා සල්ලි නැතුව සහ දෙගිඩියාව නිසා.. 11ට තිබ්බ ඩිස්ප්ලේ1 16,500ට දාගත්ත.හැමදෙම සැහෙන්න වැඩි වෙලා.හුවාවෙයි වැඩ කරන උන් කිවා තව වැඩි වෙයි කියල... පහු උන එකෙන් සැහේන්න පාඩු උනා..ඔය ගාණට පාඩු නැහැ. පස්මහ බැලුම් බලන්නෙ නැතුව ඕක හදා ගනින්. තව කාලයක් කිසි අවුලක් නැතිව පාවිච්චි කරන්න පුලුවන්.
oya 2940 giya 2021May wala.
mama pereda demma 16500i..ekata battery1th enawa hebei.. sathiyen sathiya mila wedi wenawa. mage ph1 pettakkata dala tibbe display demma,btry1 demma,heat wena issue1k tibba eka heduwa. okkotama 22500k giya.charger1 1500i ekath gatta.dan ithin innawa supiriyatama kiri toyiya wage..a thawa temprd glass1 gehuwa 500i, pouch1k dagatta safety1ta ekata1000i.
okkotama 25,500i all wiyadama..
paadu nane 4gb ram/64gb storage1...
podima level smart ph1k dan 30n eha... hadaganna ona nam huawei arcade1tama denna.dila quatation1k ewanna kiyala eyala within 1 day ewanawa ube ph1ta msg1k menna me parts daanawa,mecharak yanawa hadannada ahanawa..etakota gaana ok nam hadaganna pluwan.. original parts danne so huawei companyma daanna badu.(maharagama,bamba)
https://consumer.huawei.com/lk/support/sparepart-price/
meken oyama check krganna model1 gahala parts prices.
------ Post added on May 20, 2022 at 11:12 PM
5ස්මහ බැලුම් බල බල ඉන්න උනා සල්ලි නැතුව සහ දෙගිඩියාව නිසා.. 11ට තිබ්බ ඩිස්ප්ලේ1 16,500ට දාගත්ත.හැමදෙම සැහෙන්න වැඩි වෙලා.හුවාවෙයි වැඩ කරන උන් කිවා තව වැඩි වෙයි කියල... පහු උන එකෙන් සැහේන්න පාඩු උනා..
------ Post added on May 20, 2022 at 11:17 PM