huawei nova 3i release date

chanaka

Well-known member
  • May 4, 2006
    3,250
    858
    113

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,991
    792
    113
    මෙහෙ තමා

    ඔකේ ගණන් වැරදි බන් එකනේ මාත් දැක්ක ඕක Xiaomi Mi 8 එක 500$ වඩා වැඩි බන් එහෙම බැලුවොත් Huawei Honor 10 ගන්න පුළුවන් 380$ වගේ එක හොදයි ඊට වඩා
    ​

    euro walin neda meke thiyenne?:dull:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    2018 අගෝස්තු 7 රිලීස් වෙන්න තියෙන එකක් උඹ මැයි මාසෙ ගත්ත කිව්වහම :dull:

    ඒ ලංකාවෙනෙ බං :)​


    උබට sure ද ඔබ ඔය කියවන්නේ nova 2i ගැන වෙන්න ඇති:lol::lol: අපි කතා කරන්නේ Nova 3i ගැන :P:P යකෝ තාම ලංකාවේ release කලෙත් නැ :rolleyes::rolleyes: උදේ පාන්දර පැන්න නේද ජබෝක්‌ ගලා ළිදට :lol::lol:
    ​

    නක්කලේ දානවා නේද බං :lol:

    කමක්නෑ. මේ ලින්ක් එක පොඩ්ඩකට බලපං උදේ පාන්දර මමද උබද ජබොක් ගාලා ලිදට පැන්නෙ කියල :lol::lol:

    https://www.elakiri.com/forum/showthread.php?t=1849470
    ​
     
    Last edited:

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ඒ ලංකාවෙනෙ බං :)​



    නක්කලේ දානවා නේද බං :lol:

    කමක්නෑ. මේ ලින්ක් එක පොඩ්ඩකට බලපං උදේ පාන්දර මමද උබද ජබොක් ගාලා ලිදට පැන්නෙ කියල :lol::lol:

    https://www.elakiri.com/forum/showthread.php?t=1849470
    ​

    :lol: ඔය 3e එකනෙ ඔක ඇවිල්ලා කල් වෙනවා කොහොමත්

    මුන් මෙ කියන්නෙ nova 3 and nova 3i ගැන මේක එන්නෙ 7
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,250
    858
    113
    ඒ ලංකාවෙනෙ බං :)​



    නක්කලේ දානවා නේද බං :lol:

    කමක්නෑ. මේ ලින්ක් එක පොඩ්ඩකට බලපං උදේ පාන්දර මමද උබද ජබොක් ගාලා ලිදට පැන්නෙ කියල :lol::lol:

    https://www.elakiri.com/forum/showthread.php?t=1849470
    ​

    නක්කලේ දානවා නෙමේ බන් ඔය උබ කියන්නේ වෙන phone එකක් එකත් nova එකට සමානයි ඔය p20 Lit එක නේ ඕක P20 එක්ක අපු phone එකක් නේ nova 3i brand එකෙන් release කලේ august වල ​
     
    Last edited:

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,728
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මේක හොදයිද බන්? ග්ලාස් බැක් එකක් නේද තියෙන්නේ? මම මේ සතියේ එකක් ගන්න හිතගෙන ඉන්නේ වයිපරේට. මේක හොදයිද එහෙම නැත්නම් Oppo F7 එක හොදයිද? පොඩි ගානක් එහේ මෙහේ වෙන්නේ :confused:

    Oppo වලට වඩානම් huawei හොදියි වගේ නේ