huawei p30 lite display දාගන්න තැනක්

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,138
    3,138
    113
    Liberty plaza eke Nan hena mafia ekak yanawa.. AliExpress eken 7000 ta genella genuine service pack kiyala 20000-30000 gannawa..

    Sure karanna puluwan ekama thena Huawei service center Eka witharai (opposite mc side entrance)
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    huawei service centre - bamba kfc eha patte. Reliable + godak welawata eliyata wada cheap. Check huawei app for price in ur phone
     

    Sen-lu

    Well-known member
  • කොටුවෙ first lane එකේ පලවෙනියට වම්පැත්තට යන තැන දෙවනි තට්ටුවේ තැනක් තියෙනව.වැඩ සුපිරි ගණනුත් මාරම අඩුයි. පොර හැබැයි @erozan ගෙ අයිය වගේ ගොටගෙ හොඳමයි කියන්නෙ. ඒක අහගෙන ඉන්න වෙනව වැඩේ කරනකම්. හැබැයි සුපිරි වැඩ්ඩ
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    කොටුවෙ first lane එකේ පලවෙනියට වම්පැත්තට යන තැන දෙවනි තට්ටුවේ තැනක් තියෙනව.වැඩ සුපිරි ගණනුත් මාරම අඩුයි. පොර හැබැයි @erozan ගෙ අයිය වගේ ගොටගෙ හොඳමයි කියන්නෙ. ඒක අහගෙන ඉන්න වෙනව වැඩේ කරනකම්. හැබැයි සුපිරි වැඩ්ඩ
    Asankage pot ekada?
     
    • Like
    Reactions: Sen-lu

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    dana display masa ganakin aith aul yanooooo mage 2nd eka me ekama phone eka. touch eka pissu kelinawa, 5500 display eka damme last price.
     

    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    Beware of the Huawei Service center next to Unity Plaza.. Bunch of crooks are running the place now... Gave a P30 lite to replace the display.. Got it replaced and in two days it stopped working.. Went back and the buggars are saying the motherboard should be replaced (22k).. Then, requested for a refund of the display + battery (14k)because it was useless ..Then they took months to process it. And finally gave 12k deducting a service fee. Since I had a doubt all along sent the phone to another phone shop and the technician was like (මහත්තයා මේ Phone එක උඩින් වාහනයක් ගියා ද?) Long story short, they have replaced my motherboard with a broken one..