කොළබ - Wash එකක් දාගන්න තැනක්

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Floating market eka laga bathroom wala nanna puluwan. Wena karannama deyak naththam eka shape. Bus drivers la, market eke wada karana un witharak nemei, hodata kita marala ena unuth oken naala yanawa.
     
    • Wow
    • Like
    Reactions: Lionzzz and Psiko

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,594
    113
    Floating market eka laga bathroom wala nanna puluwan. Wena karannama deyak naththam eka shape. Bus drivers la, market eke wada karana un witharak nemei, hodata kita marala ena unuth oken naala yanawa.
    ethakota ape badu andum thiyanna thanak thiyenawada machan
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,030
    1,402
    113
    කොටුවේ ප්‍රසිද්ද නාන පොට් එක තියෙන්නේ බන්. ඔය චැනල් කාරයෝ වීඩියෝ පවා කරේ එතනට ගිහිල්ලා.
    එතන පිරිසිදුයි, පහසුකම් එහෙමත් හොදයි.
    පොඩ්ඩක් හොයලා බලපන්.
     
    • Wow
    Reactions: Lionzzz

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,869
    113
    Cenon
    cenon.com
    පොඩි වැඩ වගේකට කොළබ යන්න හිතං ඉන්නවා. මේ දවස් වල අව්වත් එක්ක දාඩිය දාන එක ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනේ. දවල් වෙනකම් පොඩ්ඩක් ඇවිදින්න තියෙනවා. ඊටපස්සෙ පොඩ්ඩක් Wash එකක් දාගන්න වගෙ තැනක් තියෙනවද?
    liberty eke washroom eke shower ekak tibba wage matakai 2018 wage
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    පොඩි වැඩ වගේකට කොළබ යන්න හිතං ඉන්නවා. මේ දවස් වල අව්වත් එක්ක දාඩිය දාන එක ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනේ. දවල් වෙනකම් පොඩ්ඩක් ඇවිදින්න තියෙනවා. ඊටපස්සෙ පොඩ්ඩක් Wash එකක් දාගන්න වගෙ තැනක් තියෙනවද?

    හයියෝ හරිම සරලයි බං. Joke නෙවෙයි සීරියස්.

    පලයන් බලලා සාමාන්‍ය spa එකකට. චොරම එ‍්වත් එපා, high class ම එ‍්වත් එපා, සාමාන්‍ය මට්ටමේ එකකට. එ‍් කිව්වෙ නිදහසේ නා ගන්න පුළුවන් ටයිල් කරපු bathroom එකක් තියෙන මට්ටමේ තැනකට.

    ගිහින් කෙළින්ම අහපන් wash එකක් දාගෙන යන්න පුළුවන්ද කියල. රුපියල් 500 ක් දෙන්නම් කියහන්. හැබැයි towel එකක් බෑග් එකේ දාගෙන පලයන්.

    Towel එකක් නැත්තම් ඉතින් 1000 ක් දෙන්න වෙනවා. මොකද උන් උඹට towel එකක් දෙන්ඩ එපැයි. එ‍්ක හෝදන්ඩ වේලන්ඩ කරන්ඩ උන්ට අමතර කරදරයක්නෙ. ඉතින් 500 ට බෑ.

    ඔය ගණන් දුන්නම ඕනම සාමාන්‍ය spa එකකින් හා කියනවා අනිවාර්යයෙන්ම. Wash එකක් දාගෙන තමන්ගෙ ගමන යමන්.

    ඔච්චර තමයි. එහෙම අහන්න චොර වගේ නම් ඔය කොල්ලො කෙල්ලො room යන තැනකින් අහල බලහන්. උනුත් සාමාන්‍යයෙන් wash එකක් දා ගන්න 500 ට, towel එක්ක නම් 1000 ට දෙනවා.

    එහෙම ලැජ්ජයි නම් ඉතින් room එක short term අරගෙන නාලා කරලා හොඳ නින්දකුත් දාලා, කැමති නම් ගත්ත පාඩුවට අතේ පාරකුත් ගහලා, fan එක දාගෙන පොඩි නින්දකුත් දාල ඉඳලා, අ‍ායෙත් නාලා යන්න පුළුවන්. 3000 ක් වගේ තමයි යන්නෙ.
     
    • Love
    Reactions: Lionzzz

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොලබ සන්නිය ෆිල්ම් එක ගහන්න ද යන්නෙ කියලා හිතුනා 😅
     
    • Haha
    Reactions: Lionzzz

    arunakr

    Active member
  • Jul 20, 2011
    205
    166
    43
    පිටකොටුවෙ ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකේ තියනව රුපියල් 100/= වගේ ගන්නෙ ශවර් 5-6 තියනව හෙලුවෙන් නාන්න බෑ හැබැයි
    lk.JPG
     
    • Wow
    Reactions: tha123 and Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    හයියෝ හරිම සරලයි බං. Joke නෙවෙයි සීරියස්.

    පලයන් බලලා සාමාන්‍ය spa එකකට. චොරම එ‍්වත් එපා, high class ම එ‍්වත් එපා, සාමාන්‍ය මට්ටමේ එකකට. එ‍් කිව්වෙ නිදහසේ නා ගන්න පුළුවන් ටයිල් කරපු bathroom එකක් තියෙන මට්ටමේ තැනකට.

    ගිහින් කෙළින්ම අහපන් wash එකක් දාගෙන යන්න පුළුවන්ද කියල. රුපියල් 500 ක් දෙන්නම් කියහන්. හැබැයි towel එකක් බෑග් එකේ දාගෙන පලයන්.

    Towel එකක් නැත්තම් ඉතින් 1000 ක් දෙන්න වෙනවා. මොකද උන් උඹට towel එකක් දෙන්ඩ එපැයි. එ‍්ක හෝදන්ඩ වේලන්ඩ කරන්ඩ උන්ට අමතර කරදරයක්නෙ. ඉතින් 500 ට බෑ.

    ඔය ගණන් දුන්නම ඕනම සාමාන්‍ය spa එකකින් හා කියනවා අනිවාර්යයෙන්ම. Wash එකක් දාගෙන තමන්ගෙ ගමන යමන්.

    ඔච්චර තමයි. එහෙම අහන්න චොර වගේ නම් ඔය කොල්ලො කෙල්ලො room යන තැනකින් අහල බලහන්. උනුත් සාමාන්‍යයෙන් wash එකක් දා ගන්න 500 ට, towel එක්ක නම් 1000 ට දෙනවා.

    එහෙම ලැජ්ජයි නම් ඉතින් room එක short term අරගෙන නාලා කරලා හොඳ නින්දකුත් දාලා, කැමති නම් ගත්ත පාඩුවට අතේ පාරකුත් ගහලා, fan එක දාගෙන පොඩි නින්දකුත් දාල ඉඳලා, අ‍ායෙත් නාලා යන්න පුළුවන්. 3000 ක් වගේ තමයි යන්නෙ.

    මේක Try කරලා බලන්න ඕන. Spa Places ගැන නම් ලොකුවට Idea එකක් නෑ. බජට් හොටෙල් එකක් Try කරන්න ඕන. මං දැනන් හිටියෙ නෑ රූම් එක නොගෙන Wash එකක් විතරක් දාං යන්න පුලුවන් කියලා. කොළබ අවට තැන් ටික රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?

    View attachment 229465
    බේරේ වැව
    බයියෝ නාවපු ඇනිවසරි එකත් ළග ළගම එනවා.

    දාඩිය පිටිං ඉන්නවා බං. ඒක සැපයි.
    ------ Post added on May 10, 2024 at 8:49 AM

    PM ekak daala waren ape ofz ekata.. change ekak aran palayan wash ekak daala

    Thank you!:love2:
    ------ Post added on May 10, 2024 at 9:04 AM