කොළබ - Wash එකක් දාගන්න තැනක්

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    පොඩි වැඩ වගේකට කොළබ යන්න හිතං ඉන්නවා. මේ දවස් වල අව්වත් එක්ක දාඩිය දාන එක ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනේ. දවල් වෙනකම් පොඩ්ඩක් ඇවිදින්න තියෙනවා. ඊටපස්සෙ පොඩ්ඩක් Wash එකක් දාගන්න වගෙ තැනක් තියෙනවද?
    බයියොන්ගෙන් අහන්න උන් දන්නවා :rofl:
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Oya okkotama wada supiri bn Fort Station 1k atule tyanawa Antima Platform 1ke (10th da koheda). Ae dawas wala nam Rs.100 (2018). Wenama Bathroom (Commode,Sink,Shower) 1kma denawa. Heluwen unat naanna puluwn..
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    මේක Try කරලා බලන්න ඕන. Spa Places ගැන නම් ලොකුවට Idea එකක් නෑ. බජට් හොටෙල් එකක් Try කරන්න ඕන. මං දැනන් හිටියෙ නෑ රූම් එක නොගෙන Wash එකක් විතරක් දාං යන්න පුලුවන් කියලා. කොළබ අවට තැන් ටික රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?

    දාඩිය පිටිං ඉන්නවා බං. ඒක සැපයි.
    ------ Post added on May 10, 2024 at 8:49 AM

    Thank you!:love2:
    ------ Post added on May 10, 2024 at 9:04 AM
    ඕනම solid hotel එකක් පුළුවන්. Map එකේ hotel කියල ගැහුවම බලහන් ගොඩක් තැන්වල තියෙනවා. තව එහෙම rooms දෙන පොඩි guest type hotel. පොඩි උන් අපිට වඩා හොඳට දන්නවා, ටිකක් A/L කරන වයසෙ වගේ එකෙක්ගෙන් අ‍ැහුවාම ලස්සනට කියයි.
     
    • Love
    Reactions: Lionzzz

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    ඕනම solid hotel එකක් පුළුවන්. Map එකේ hotel කියල ගැහුවම බලහන් ගොඩක් තැන්වල තියෙනවා. තව එහෙම rooms දෙන පොඩි guest type hotel. පොඩි උන් අපිට වඩා හොඳට දන්නවා, ටිකක් A/L කරන වයසෙ වගේ එකෙක්ගෙන් අ‍ැහුවාම ලස්සනට කියයි.
    late thirties එකෙක් 18+ A/L කරන කෑල්ලක් එක්ක සෙට් වෙන එක ගැන උඹේ අදහස මොකක්ද
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    මොන වොෂ්ද ඕයි පිස්සුද. ගෙදර ගිහින් හොඳට නාගනින්කො හිත නිදහසේ.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ගුණසිංහපුරේ ඉස්සර තිබුනා නාන ලිඳ...
    තවම තියෙනවද දන්නෑ...
    ප්‍රෙමදාසගේ සෙට් එකක් තමයි කලේ..
    රෙදි උනත් මැදල දෙනවා...
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    late thirties එකෙක් 18+ A/L කරන කෑල්ලක් එක්ක සෙට් වෙන එක ගැන උඹේ අදහස මොකක්ද
    18 ට වැඩි නම් කිසිම ප්‍රශ්නයක් නෑ. මාත් අ‍ාශ්‍රය කරන කීප දෙනෙක්ම ඉන්නවා. එකම දේ ඉතින් අ‍ැත්තටම ලව් නැත්තම් බොරුවට බලාපොරොත්තු දීලා බලු වැඩ කරන්න එපා. තමන්ට අවශ්‍ය මේකයි කියල අ‍ැත්තම කියහන්. එ‍්කි කැමති නම් ඉඳියි, නැත්තම් යයි. ගියොත් වාත නොවී වෙන අතක් බලා ගනින්. කෙල්ලො කොච්චරවත් ඉන්නවනෙ.
     
    • Like
    Reactions: hi.dushan

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,399
    113
    ප*යාගල
    sorry.com
    පොඩි වැඩ වගේකට කොළබ යන්න හිතං ඉන්නවා. මේ දවස් වල අව්වත් එක්ක දාඩිය දාන එක ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනේ. දවල් වෙනකම් පොඩ්ඩක් ඇවිදින්න තියෙනවා. ඊටපස්සෙ පොඩ්ඩක් Wash එකක් දාගන්න වගෙ තැනක් තියෙනවද?
    OGF barida
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    OGF barida
    BA

    මොන වොෂ්ද ඕයි පිස්සුද. ගෙදර ගිහින් හොඳට නාගනින්කො හිත නිදහසේ.

    එහෙම පුලුවන්කමක් තියෙනම් එහෙම කරනවා. හවස මට පොඩි වැඩ ටිකක් තියෙනවා. පිලිවලට ඉන්න ඕන.
    ------ Post added on May 10, 2024 at 11:20 PM
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    වැඩ ටික ඉවර වෙලා wash එකක් දාගෙන spa යන්න හරි බඩුවක් ගහන්න හරි නේද උබේ කල්පනාව,වැඩ ඉවරකරගෙන ඔය සල්ලි තියාගෙන ගෙදර ගිහින් අතේ ගහපන් බන්.
    Colombo කොහෙටද එන්නෙ කියපන් ලස්ස්න කෙල්ලො ඉන්න spa ඕනිනම් කියන්නම් ඉතින්, ඒ තැන්වලම wash දාගන්න පුලුවන් බන්
    මටත් කියපන්කො බන්.
    උබ ගිහිල්ල එක්ස්පීරියන්ස් තියෙන තැනක් කියපන්කො. මන් මේකෙ එකෙක් කියපු නිසා තැනකට ගියා, පොට් එක හෙන අජූවයි. එහෙම්ම හැරිල ආව
     
    Last edited:

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    Gunasinghe pura ekak tiktok eke dakka krpu programm ekak dann hyaganna na bn
    Iron krnnath puluwan
    Supiri kolitiyata place eka thyenwa habayi tanki walin adala nanna thyenne
    A video eka hyaganna na bn
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    සමහරු ආතල් reply දුන්නට මූ අහල තියෙන්නේ සිරා වැදගත් ප්‍රශ්නයක්...

    මටත් ඕක හිතුන අවස්තා තියෙනවා ගොඩක්ම දුර ඉදලා කෝච්චියේ or බස් එකේ කොළඹ ආවහම... අය ගොඩක්ම night mail එකේ කොළඹ ආවහම උදේට දත් මැදල මූන හෝදගන්න එක ලොකු ප්‍රශ්නයක් මටත්..
     
    • Love
    Reactions: Lionzzz

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    සමහරු ආතල් reply දුන්නට මූ අහල තියෙන්නේ සිරා වැදගත් ප්‍රශ්නයක්...

    මටත් ඕක හිතුන අවස්තා තියෙනවා ගොඩක්ම දුර ඉදලා කෝච්චියේ or බස් එකේ කොළඹ ආවහම... අය ගොඩක්ම night mail එකේ කොළඹ ආවහම උදේට දත් මැදල මූන හෝදගන්න එක ලොකු ප්‍රශ්නයක් මටත්..
    Oya okkotama wada supiri bn Fort Station 1k atule tyanawa Antima Platform 1ke (10th da koheda). Ae dawas wala nam Rs.100 (2018). Wenama Bathroom (Commode,Sink,Shower) 1kma denawa. Heluwen unat naanna puluwn..
    Me hariye wage..
    K7DWkGi.png
     
    Last edited:

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,030
    1,402
    113
    ඔය එක එක රෙද්දවල් අස්සේ රිංගන්න එපා.. තමන්ගේ ආරක්ෂාවත් බලන්න.
    මේ වැඩේටම ස්පෙෂලි හදලා තියෙන තැන් වලින්ම වැඩේ කරගන්න.
    පහල තියෙන වීඩියෝ දෙක බලන්න.
    ඔය වගේ තව සුපිරි තැනක් තියෙනවා කොටුවේ, මට ඒ වීඩියෝ එක හොයාගන්න බැරිඋනා.

    • Love
    Reactions: Lionzzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඉතින් attach bathroom එකක් තියෙන රූම් එකක් ඒ දවසට අරගන්න පුළුවන්නේ දහ පාරක් වුනත් ඇවිදල ඇවිත් වොෂ් දාන්න පුළුවන්:cool: