Hodai bn. Ganin. Math pereda gaththa.. 26800i e ganata hoda phn eka
:dull:
කෑල්ලට අරන් දෙන්න කැමරාව හොද phone එකක් ඕනෙ බං. කඩේක් එකෙක් කිව්ව p8 lite එක හොදයි කියල.
Phone එක යූස් කරපු අය ඉන්නවද.? ඒක හොදයිද?![]()
Prasnayak naha mamath use karanney eka thamai.