මචන්ලා,
පොඩි උදව්වක් ඕනේ, මගේ phone (Huawei P8 Lite) එකේ display එක ගියා. කව්රු හරි දන්නවද ඒකට display එකක් ගන්ට පුළුවන් තැනක් කොළඹ අවට ?
ලොකු උදව්වක්. අත කැඩිලා වගේ ඉන්නේ phone එක නැතුව. අලුත් එකක් ගන්ට සල්ලි නෑ ඒකයි මේක ගොඩ දාගන්ට ට්‍රයි කරන්නේ

පින්වතෙක් ඉන්නවනම් reply එකක් දාගෙන යත්වා...!

10k dila nm okata dan dana eka padui wageth ban. kalpana karala karaganin. aduwata kiyala dannathi than walin dgnna epa salli aparade.