Huawei p8 lite

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mama mey compare kara kara specs inne.
    review ehemath baluwa.
    umba kiwwa wage 3 Pro eka hodai.
    anika finger print sensor ekath tiyenawa.
    aula tiyenne OS eka lolipop..
    3S prime kiyala ekak tiyenawa eka mehe na wage..
    eka nam hodai wage..

    ade aulak tiyenawa dan dakke
    google play eke apps download karanna bari seen ekak tiyenawa..
     

    rasikabanda

    Junior member
  • Mar 17, 2008
    227
    6
    18
    colombo
    man nam danna ekektawath apahu huawei ganna denne ne...... service eka anthima chater..... aluth phone eka aran masa deken display eke podi dot ekak awa.phone 2 phone replace karanawa kiwa katha ethakota ne.den display maru karanna dila thamath phone eka ne ban....
     

    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    phone එක හොදයි. කියන්න තරම් අව්ලක් නෑ. cam එක නම් quality එච්චර නෑ.

    p8 lite එකට Android 6 දාගන්න හැටි කව්රු හරි දන්නවද..?? Please help :( :( :(
     
    Last edited:

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    බන්චි පුතා;20590006 said:
    එහෙනම් මොකක්හරි වෙන කේස් එකක් බන් මේකේ battery එක පට්ට යකෝ

    uba kohenda gaththe

    අඩෝ මගේ වැඩේ හරි ගියා. Ishan සහෝදරයා දාල තිබ්බ update එක manual update දීල update කරා .ඊට පස්සේ දවස් 2ක් ගියාට පස්සේ ෆොනේ එකට තව latest version එකක් ඇවිත් තිබ්බ.එකත් update කලා. ඊට පස්සේ එදාම අපහු android 6 udpdate එක phone එකට notification එකක් විදියට අවඅ.එකත් download කරගෙන install කරා .දැන් phone එක සුපිරි .battery life එක 3times improve වෙලා.රෑට 100% charge කරලා නිදාගත්ත .උදේ බලනකොට 98%. කලින් 78% අඩුවෙනවා .

    WOW .....android 6...ලස්සන themes ටිකකුත් තියනවා
     

    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    I bought P9. Awesome phone with awesome cam.

    http://www.elakiri.com/forum/showthread.php?t=1758946

    27735126671_eb2b02c5d8_z.jpg
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    battery tama awla itin paya 6 wage mata nan :D wenanan awlak na ban kisima ona wadakata deiya lag ehema na :) me huttala mekata 2600 wage battery ekakwath dala ewwe nane :(
     

    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    Bought it and use only 3 days. Kellekta wikka. Battery nm madi.

    Mobile planet ekat ideals lagema thama. Mm me dakwa smartphone 3 k aran tyenawa ungen. Good no worries