යාලුවනේ මට Huawei S7 tab එකක් ගන්න ඕනේ, එක කීයක් විතර වෙනවද?
colombo වල කොහෙන්ද ගන්න පුළුවන්? එතකොට එක 3.5G hsdpa තියේද?
එකෙන් internet යන්නේ කොහොමද? මට මේක පාව්ච්චි කරන කෙනෙක් විස්තර ටිකක් කියනවද?
ස්තුති යාලුවනේ