Huawei Y5II phone එක හොදද ?

harsha-s

Junior member
  • Nov 20, 2016
    79
    3
    18
    1) Huawei Y5II phone එක පාවිච්චි කරන අය ඉන්නවනම් කියන්න මේක හොදද ?
    2) 15,500 price එකට යන හොද PHONE එකක් කියන්න දන්න අය.

    Budjet - 15,500
    Reason - Gift
     

    harsha-s

    Junior member
  • Nov 20, 2016
    79
    3
    18
    Huawei Y6II Compact
    Huawei Y6 Pro
    Huawei Y5II


    මේ මොඩල් වලින් හොද මොකක්ද ?